14.9 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 20,020  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,797ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 29ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,699ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් සමාගම රුපියල් මිලියන 235
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 209
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 126

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 30
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 10
  • යුනියෙන් බැංකුව කොටස් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 33%
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X) 10%
  • ඊස්ටර්න් මර්චන්ට් සමාගම 08%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 65.00 බැගින්
  • හේලීස් සමාගම කොටස් 735,000ක් රුපියල් 81.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 290,000ක් රුපියල් 145.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 278
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 228
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 200

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 227ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 64ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 163ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 42
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 34
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 32

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 13
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 0.8

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img