spot_img
spot_imgspot_img

පිරමීඩ ජවාරම්කරුවන්ට වැඩ වරදී

පුවත්

විදෙස්

නීති විරෝධී මූල්‍ය ගනුදෙනු ක්‍රමයක් වන පිරමීඩ ක්‍රමයේ ව්‍යාපාර යෝජනා ක්‍රම 03ක් සඳහා අපරාධමය නඩු පැවරීමට ශ්‍රී ලංංකා මහ බැංකුව විසින් නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.

මහ බැංකුව විසින් කරන ලද විමර්ශනයකට අනුව මෙම ඉල්ලීම කර ඇති බව වාර්තා වෙයි. Fast3Cycle International Pvt Ltd,  Sport Chain App Sport Chain ZS Society Srilanka සහ Onmax DT ආයතන වෙත නඩු පැවරීමට අපේක්ෂතිය. එම තීරණය ගෙන ඇත්තේ අදාල ආයතන තුන විසින් පවත්වාගෙන යන පිරමීඩ ජාවාරම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුවය.

පිරමීඩ ජාවාරම් සිදුකරන එම ආයතන තුනෙහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකවරු සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83 (ඇ) වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බවට නිරීක්ෂණය වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!