spot_img
spot_imgspot_img

ගුරුවරයෙක් නොසිතූ අනතුරකින් මරුට

පුවත්

විදෙස්

මඩොල්සිම විද්‍යාල‍යේ ගුරුවරයකු උදෑසන පාසලට යාම සඳහා සිය මෝටර් රථය නිවසේ සිට පාරට ගනිද්දී රථය  පෙරැළී සිදු වූ අනතුරින් එම ගුරුවරයා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි ගුරුවරයෙකි. ඔහුගේ නිවසේ සිට රථය පස්සර ලුණුගල මාර්ගයට ගැනීමට යද්දී අඩි 60ක පමණ ඉහළ සිට රථය පස්සර ලුණුගල මාර්ගයට පෙරැළී ඇත.

පස්සර පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!