spot_img
spot_imgspot_img

රුපියල යළිි පල්ලම් බහී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා රුපියල, ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව අද (14) නැවත පහත වැටී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සඳහන් වූයේ රුපියල් 335.68ක් ලෙසිනි. එහි ගැනුම් මිල රුපියල් 319.84කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!