4.1 C
New York

මහ බැංකුවත් වර්ජනයට එක්වෙයි

Published:

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන් ද හෙට (15) වැඩ වර්ජනයට එක්වන බව ප්‍රකාශ කර ඇත.

මහ බැංකුවේ වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, ව්‍යවහාර මුදල් කවුළු හා ප්‍රාදේශීය කාර්යයාල මගින් මහජනතාව වෙත සපයන සේවා අඩාල විය හැකි බවයි.

රජය විසින් ක්‍රියාත්මක පීඩාකාරී බදු ප්‍රතිපත්තියට එරෙහි ව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින් පවත්වන  දීපව්‍යාප්ත වැඩ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට තම සහයෝගය ලබා දෙමින් ඊට එක්වනබව මහ බැංකුවේ වෘත්තීය සමිති එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Related articles

Recent articles

spot_img