spot_img
spot_imgspot_img

දුම්රිය වැසිකිළියක බිළිඳකු දමා ගිහින්

පුවත්

විදෙස්

කොළඹ, මඩකලපුව දුම්රියේ වැසිකිළියක් තුළ දමා ගොස් සිටි බිළිඳකු සොයාගත් බව පොලිසිය කියයි.

අද (10) රාත්‍රී 7.00ට පමණ මේ බිළිඳා සොයාගෙන තිබිණි. දුම්රිය ස්ථානයේ නිලධාරීන් විසින් මේ පිළිබඳ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව බිළිඳා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම බිළිඳා දමාගිය පුද්ගලයන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!