spot_img
spot_imgspot_img

පෙට්‍රල් නගී

පුවත්

විදෙස්

ඉන්ධන මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීඩරයක මිල රුපියල් 30.00කින් ඉහළ දමා ඇත. අනෙකුත් සියලු ම ඉන්ධනවර්ගවල මිල නොවෙනස්ව පවතී

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 400.00ක මිලකට අළෙවි කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!