spot_img
spot_imgspot_img

තර්ස්ටන් සිසුන් රැගත් බසයක් ප්‍රපාතයකට පෙරැළී කිහිප දෙනකු මරුට

පුවත්

විදෙස්

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගෙන නුවරඑළියේ චාරිකාවක නිරත වූ බස් රථයක් වෑන් රථයක සහ ත්‍රී රෝද රථයක ගැටීමෙන් ප්‍රපාතයකට පෙරැළී ඇති බවත්මෙ අනතුරින් 07 දෙනකු මියගොස් තවත් පිරිසකට බරපතල තුවාල සිදුව ඇතැයි ද වාර්තා වේ

බසය නානුඔය රදැල්ල ප්‍රදේශයේ දී නතුරට ලක්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!