spot_img
spot_imgspot_img

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන හැටි මෙන්න

පුවත්

විදෙස්

ලිට්‍රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහත දමන අතර එහි නව මිල රුපියල් 4,409.00කි.

කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 80.00කින් පහත දමන අතර එහි නව මිල රුපියල් 1,770.00ක් වෙයි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38.00කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822.00කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!