කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 33,528ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,113 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 52ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,703ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,116
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 470
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 229
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 32
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 31
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 21
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- බ්‍රවුනස් බීච් හෝටලය 16%
- එල්සීබී ෆිනෑන්ස් සමාගම 14%
- එච්එන්බී ඇෂුවරන්ස් සමාගම 14 %
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 10 රුපියල් 4.30 බැගින්
- සියරා කේබල් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 11.00 බැගින්
- එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් 4,130,000ක් රුපියල් 198.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 382
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 203
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 926ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 31 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 894ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 877
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 17
- ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 07
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 09
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03
- එක්ස් පැක් සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ