ප්රවාහන වියදම් ඉහළ යාම හේතුවෙන් රජයේ සේවකයන්ට තම නිවස අසළ ම රාජකාරී කළ හැකි කාර්යාල වෙත ස්ථාන මාරුවීම් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධයේන ජනාධිපති කාර්යාලය මගින් වැාඩසටහනක් සැකසීම සඳහා උපදේශක මට්ටමේ සාකච්ඡාවක් ඇති වී තිබේ.