spot_img
spot_imgspot_img

රජයේ සේවකයන්ට නිවස අසළට මාරුවීම්

පුවත්

විදෙස්

ප්‍රවාහන වියදම් ඉහළ යාම හේතුවෙන් රජයේ සේවකයන්ට තම නිවස අසළ ම රාජකාරී කළ හැකි කාර්යාල වෙත ස්ථාන මාරුවීම් ලබාදීම කෙරෙහි රජයේ අවධානය ‍යොමුව තිබේ.

මේ සම්බන්ධයේන ජනාධිපති කාර්යාලය මගින් වැාඩසටහනක් සැකසීම සඳහා උපදේශක මට්ටමේ සාකච්ඡාවක් ඇති වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!