spot_img
spot_imgspot_img

අලි ‍වෙඩි සඳහා රුපියල් කෝටි 28ක්

පුවත්

විදෙස්

ගම් වදින අලි පැන්නීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වසරකට රුපියල් කෝටි 28ක් වැය කිරීමට සිදුව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ අලි ගම්වැදීමේ අවස්ථා ඉහළ ගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!