spot_img
spot_imgspot_img

පොලිසියට පහර දී වෙඩි කෑ පුද්ගලයා මියයයි

පුවත්

විදෙස්

පොලිසියට පහරදීමට කටයුතු කිරීම හේතුවෙන් ඊයේ (23) දහවල් පොලිස් වෙඩි පහරට ලක්වූ පදුග්ලයා අද (24) මියගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පිටිගල පොලිස් වසමේ මානහේන තලගස්පේ ප්‍රදේශයේ පැමිණිල්ලක් සම්බන්ධ විමර්ශනයට ගිය පොලිස් කොස්තාපල්වරයකුට එම පැමිණිල්ලේ වගඋත්තරකරු විසින් තියුණු ආයුදයකින් පහර දී තිබිණි.

ඊයේ (23) මේ බව දැනගත් පිටිගල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම සැකකරුගේ නිවසට ගොස් ඇති අතර ඔහු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට ද පහර දීමට උත්සාහ ගත් බව පොලිසිය පවසයි. එම අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී අත් බෝම්බයකින් පොලිසියට දමා ගැසීමට තැත් කළ  බවත් ඒ අවස්ථාවේ දී පොලිසිය ඔහුට වෙඩි තැබී බවත් සිද්ධිය සම්බන්ධ පොලිස්ව  වාර්තාවේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!