කොළඹ දිස්ත්‍රික්කය පුරා අද (14) මධ්‍යහ්න 12.00 සිට හෙට (15) උදෑසන 5.00 දක්වා මෙලෙස ඇඳිරිනීතිය පනවා ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
මහජන ආරක්ෂක ආඥා පනතේ පැවරෙන බලතල අනුව වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙලෙස ඇඳිරිනීතිය පනවා ඇත.