spot_img
spot_img

උසස් පෙළ කල් දැමීමට සිදුවන බව ඇමති කියයි

පුවත්

විදෙස්

රටේ උද්ගත වී තිබෙන තත්වය හමුවේ මෙවර උසස් පෙළ විභාගය තවත් මාසයකින් පමණ කල් දැමීමට සිදුවනු ඇතැයි අධ්‍යාපපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (04) පාර්ලිමේන්තුවේ දී කීවේය.

2022 වර්ෂයේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අගෝස්තු 15 වැනි දා සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!