ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ සහයෝගය ලබා දෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට අද (29) දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ බව අමාත්‍යවරයාට ලිඛිතව දන්වා ඇත.