spot_img
spot_imgspot_img

ධීවරයෝ පා ගමනින් ගාල්ලට පැමිණ උද්ඝෝෂණයේ

පුවත්

විදෙස්

ඉන්ධන මිල අධික ලෙස ඉහළ දැමීම හේතුවෙන් තම රැකියාව කරගත නොහැකි බව පවසමින් ගාල්ලේ ධීවරයෝ විශාල පිරිසක් අද (20) මාගාල්ල ධීවර වරායේ සිට ගාල්ල නගරයට පැමිණ උද්ඝෝෂණයක නිරත වෙති.

ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ආණ්ඩුවට විරෝධය දක්වමින් ආරම්භ කර ඇති අඛණ්ඩ විරෝධතාව පැවැත්වෙන ස්ථානයට ම පැමිණ ඔවුන් ද මෙලෙස උද්ඝෝෂණයේ නිරවන අතර කතරගම කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට ද බාධා එල්ල වී ඇත.

පොලිසිය එම වාහන විකල්ප මාර්ග ඔස්සේ යැවීමට කටයුතු කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!