spot_img

අවුන් සාන් සුචීට සිර දඬුවම්

පුවත්

විදෙස්

මියන්මාරයේ බලයෙන් පහ කෙරුණු  නායිකා අවුන් සාන් සුකීට වසර 04ක සිරඳඩුවමක් විශේෂ අධිකරණයක් මගින් නියම කර තිබේ.

මේ වනවිට ඇයට එරෙහිව නඩු කිහිපයක් පනවා ඇති අතර ඉන් ලැබුණු පළමු තීන්දුව මෙයයි. ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ඇය ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට එරට හමුදා පාලනය කටයුතු කරනු ඇති බවයි.

මෙම සිර දඬුවම නියම කර ඇත්තේ එරට ඇති ස්වභාවික ආපදා නීතිය යටතේ “විරෝධය දැක්වීම සහ කොරෝනා නීති කැඩීම” යන චෝදනාවලට ඇය වරදකරු කරමිනි.

ඇයට එරෙහිව චෝදනා 11ක් ගොනුකර ඇති අතර ඒ සියල්ල ඇය ප්‍රතික්ෂේප කර තිබේ.

1 COMMENT

  1. ලංකාවේ එවුන්ටත් ඔයවගේ දඩුවම් දුන්නා නම් තමයි හොද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles