-5.2 C
New York

Tag: western

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

පකිස්ථානයේ පල්ලියක බෝම්බ පිපිරීමක්. විශාල පිරිසක් මරුට

පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක සිකුරාදා යාඥා වේලාවේ දී බෝම්බයක් පිපිරීයාමෙන් 56 දෙනකු මියගොස් 194 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා...

පරිගණක පද්ධතිය බිඳවැටී බස්නාහිර ආදායම් බලපත්‍ර දීමේ ගැටලුවක් මතුවෙයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ ගැටලුවක් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා සඳුදා (12) සිට 31 දක්වා කාලයේ දී...

කොළඹ වරාය බටහිර පර්යන්තය බදු දීමේ ගිවිසුමට අත්සන් කරයි

කොළඹ වරායේ බටහිර පර්යන්තය (CWIT) ඉදිකිරීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සහ ශ්‍රී ලංකා නියෝජිත ජෝන් කීල්ස් සමාගම සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අද (30)...

සංකූලතා ඇති දරුවන්ට බස්නාහිර සියලු රෝහල්වලින් එන්නත්

විශේෂ අවශ්‍යතා ඇති සහ වෙනත් සංකූලතා ඇති වයස අවුරුදු 12-19 අතර දරුවන් සඳහා කොරෝනා මරධන ෆයිසර් එන්නත් ලබාදීම හෙට (27) සිට බස්නාහිර පළාතේ සියලුම...

දරුවන්ට එන්නත් ලැබෙන හැටි මෙන්න

වයස අවුරුදු 12ට වැඩි ළමුන් සඳහා කොරෝනා මර්ධන එන්නත ලබාදීම අදියර 03ක් යටතේ සැළසුම් කර ඇති බව ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි. එහි දී...

ශ්‍රී ලංකාව ආසන්න ගිනිකොන දිග මුහුදේ සහ සුමාත්‍රා දූපත් අසළ යළි භූමිකම්පා

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්  අද (06) සවස භූමිකම්පා දෙකක් සිදුව තිබේ. ඉන් එකක් ශ්‍රී ලංකාවට වඩාත් ආසන්නයෙන් අද රාත්‍රී 7.34ට සිදුව ඇති අතර අනෙක්...

දේශීය, හෙළ ඔසු ලේබල්වලට රැවටී සියදිවි නසාගන්නා ශ්‍රී ලාංකිකයෝ

වෙළෙඳ පොළට ගිය විට තමන්ට අවශ්‍ය භාණ්ඩ අතරින් හොඳ භාණ්ඩ තෝරාගැනීමටත් නරක්වූ හෝ කුණු වූ හෝ වෙනයම් ආකාරයකින් නුසුදුසු භාණ්ඩ නොගෙන සිටීමේත් අපූරු හැකියාවක්...

ගැමියන්ට තහනම් වී ධනපති පිටස්තරයන්ට විවෘත වූ “කතරගම ඇසළ පෙරහැර”

කතරගම දේවාලයේ පෙරහැර නැරඹීමට කතරගම ප්‍රදේශවාසී ජනතාවට අවසරයක් නැතත් දකුණෙන්, බස්නාහිරින්, සබරගමුවෙන් සුපිරිි වාහනවලින් පැමිණෙන දහස් ගණනකට පෙරහැර නැරඹීමට අවසර ලබා දීම පිළිකුල් සහගත...

උණවටුනේ එන්නත් මගඩියේ තොරතුරු හෙළිවෙයි. 67%ක් දී ඇත්තේ බස්නාහිර අයට

ගාල්ල, උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පසුගිය ජුනි 05 සහ 07 දෙදින ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගත් 632ක පිරිසක් අතර 425 දෙනකු ම...

ගාල්ලේ ජනතාවට කොරෝනා එන්නත් නෑ. වගකිවයුතු අය මෙන්න

බස්නාහිර පළාතට අමතරව ඉදිරියේ දී සාමාන්‍ය ජනතාව සඳහා කොරෝනා එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාව ලැබී ඇත්තේ මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක තුනට බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා...

“PCR පරීක්ෂණ නොකරන නිසා ජනතාව ඉන්නේ මුළාවක” – PHI සංගමය

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් අඩුවෙන් වාර්තා වන්නේ අහඹු පීසීආර් පරීක්ෂණ නොකිරීම හේතුවෙන් බව ජනතාව තේරුම්ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති...

පන්තිකාමරයක ළමුන් 15කට සිමා කරන්න යැයි උපදෙස්

බස්නාහරි පළාතේ පාසල් ලබන සඳුදා (29) යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (25) අධ්‍යාපන ලේකම් නිකුත් කළ චක්‍රලේඛය අනුව එම පාසල්වල පන්තියක එක්වරකට සිටිය හැකි...

Recent articles

spot_img