-5.9 C
New York

Tag: wassa

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කුමාරි ඇල්ලේ ජල රකුසාට කුමරියෝ තිදෙනෙක් බිළි වෙති

පුවක්පිටියේ තුම්මෝදර ප්‍රදේශයේ පිහිටි කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ අක්කා, නංගී සහ ඥාති සොහොයුරියක් දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ...

මහනුවරට යන ගමන කඩුගන්නාවෙන් යළි නවතී

දිගින් දිගටම පවතින මහ වැසි හේතුවෙන් පහළ කඩුගන්නාව මාර්ගය යළි වසා දැමීමට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබේ. මෙම මාර්ගය නාය යාමේ අවදානමක් ඇති...

පස් කඳු කඩා වැටී අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගය අවහිර වෙයි

අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ ගලිගමුව බෝයගම ප්‍රදේශයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ ඒකකය පවසයි. පොලිසිය පවසන්නේ පස් කන්ද කඩාවැටීම හේතුවෙන්...

කොළඹ – මහනුවර මාර්ගයේ කොටසක් වසා දමයි. විකල්ප මාර්ග යොදා ගන්නයැයි ඉල්ලයි

මහ වැසි හේතුවෙන් ඇති වූ නායයාමේ අවදානම නිසා කොළඹ - මහනුවර මාර්ගයේ කොටසක් නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් ම වසා දැමීමට කටයුතු කර ඇත. ඒ අනුව...

රත්නපුරයේ ගංවතුර තත්වයක්. ජල මට්ටම වැඩිවීම වේගවත් නිසා අවදානම වැඩිවෙයි

ධාරානිපාත වැසි හේතුවෙන් කළුග‍ඟේ සහ ‍කුරුගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළ ගොස් සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව තහවුරු කරයි. මවුගම ජල මාපකයේ සටහන්ව ඇති...

කොරෝනාවට වඩා ඩෙංගු බලපෑම වැඩි වෙයි ?

මීටරේ පරතරය තබා ගත්විට කොරෝනා රෝගයෙන් බේරීමට හැකිවුවත් මීටර් දෙසීයක් ඈතින් හිටියත් බේරීමට නොහැකි මාරාන්තික ඩෙංගු රෝගය පැතිරෙමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

තරඟයක් ඉතිරිව තිබිය දී ම එංගලන්ත ක්‍රීඩකයෝ තරඟාවලිය ජය ගනිති

ශ්‍රී ලංකාව සමඟ පැවැති විස්සයි 20 තරඟාවලිය තවත් තරඟයක් ඉතිරිව තිබිය දී ම ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත්විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම පිට...

අපාදා මරණ 16ක්, පීඩාවට පත්වූවන් 270,000ක්

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදාවලින් පුද්ගලයන් 16 දෙනකු මියගොස් 03 දෙනකු අතුරුදන්ව තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පීඩාවට පත්ව...

සපුගස්කන්දේ දැවි තෙල් වැස්සත් සමඟ කැලණි ගඟට ? තවත් පරිසර අර්බුදයක් නිර්මාණය වෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් වැසි ජලයට එක්වී ඇතැයි වාර්තා වේ. මෙම තෙල් වැසි ජලය සමඟ කැලණි ගඟට එක්වීමේ අවදානමක් ඇති බැවින් එය වැළැක්වීම...

කැලණි ගඟ පිටාර ගලයි. තවත් ගංඟා කිහිපයක් අවදානම්

දිගින් දිගටම පවතින වර්ෂාව හේතුවෙන් කැලණි, කළු, ගිං සහ අත්තනගලු ඔය යන ගංඟාවන්හි ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලණි ගඟ මේ...

නායයාමකින් තිදෙනෙක් අතුරුදන්. ගංවතුර අවදානමකුත් එයි

රත්නපුරයේ ඇල්ල දේවාලය ආසන්නයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිගටම පවතින වර්ෂාව හේතුවෙන් අද (04) අළුයම මෙම නායයාම...

ගංවතුරක පෙරනිමිති. ආරක්ෂාවීමට නම් කළ යුතු දේ

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට ගංවතුර අවදානම් තත්ත්වයක් ඇති වෙමින් තිබේ. එබැවින් පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉන් ඉවත්ව ආරක්ෂාකාරී වන්න යැයි ද නායයාමේ අවදානමක් ඇති...

Recent articles

spot_img