-5.9 C
New York

Tag: wardhanaya

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ භූමිකම්පා මාලාවක්. සුනාමියක පෙරනිමිති ද ?

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි ඉන්දු ඕස්ට්‍රේලියා සහ යූරෝ ආසියා භූ තැටි මායිමේ ස්ථාන දෙකක අද (03) උදෑසන සිට භූමිකම්පා මාලාවක් ආරම්භ වී ඇත. මෙය...

එන්නත්කරණය වේගවත් කිරීම කොටස් වෙළෙඳ පොළ වර්ධනයට හේතුවක් වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ මිලියන 4600ක පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ගනු දෙනු ආරම්භයේ 8215ක් දක්වා ඉහළ...

කොටස් වෙළෙඳ පොළ දිගටම වර්ධනය වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 45.7කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශක ඒකක 8,069ක් ලෙස සටහන්...

සංචරණ සීමා තිබිය දී කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක

කොළඹ කො‍ටස් වෙළෙඳ පොළ අද (31) දිනය අවසානයේ සියළු කොටස් මිල දර්ශකය 7403ක් දක්වා ඉහළ ගොස් තිබිණි. අද දිනය තුළ පමණක් සියළු කොටස් මිල...

Recent articles

spot_img