1.4 C
New York

Tag: waraya

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කිරිපිටි මිල වැඩිකිරීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200.00කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ දී තීරණය කර තිබේ. මේ සම්බන්ධයයෙන් ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්නේ නම්...

බංග්ලාදේශය, කොළඹ වරාය භාවිතා කිරීමේ සැළැස්මක්

බංග්ලාදේශයේ අපනයන මෙහෙයුම් සඳහා කොළඹ වරාය භාවිතා කිරීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය‍ යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. මේ සම්බන්ධයේන ශ්‍රී...

ඩොලර් හිඟයෙන් අත්‍යාවශ්‍ය ආහාර හිඟවෙයි ?

රට තුළ ඩොලර් හිඟයක් නිර්මාණය වී ඇති බැවින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 500කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගැනීමට නොහැකිව වරාය ගුදම්වල හිරවී ඇතැයි ආනයනකරුවෝ කියති. මේ...

සතොස හරහා දෙන්න සීනි තොග නෑ. සංඛ්‍යාලේඛන මෙන්න

ලංකා සීනි සමාගම සතුව ඇති සීනි තොග සතොස අළෙවි සැල් හරහා ‍ලබාදෙන බවත්, දුඹුරු සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 130.00 බැගින් ලබාදිය හැකි බවත් රජය...

කිරිපිටි හිඟයක්. විකල්පයක් නැති බව ඇමති බන්දුල කියයි

ශ්‍රී ලංකාවේ කිරිපිටි හිඟයක් ඇතිවෙමින් පවතී. වෙළෙඳුන් පවසන්නේ කිරිපිටි සමාගම් බොහොමයක අවශ්‍ය තරම් තොග නොමැති බවයි. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ද මෙම තත්වය උදාවී...

දකුණු මුහුදේ ගිනි ගත් නැවක් ගැන ශ්‍රී ලංකාව දන්න‍ේ දින 06කට පසු

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ගමන් කරමින් තිබූ බ්‍රිටිෂ් ප්‍රයිඩ් නමැති බ්‍රිතාන්‍යයට අයත් නෞකාවකින් බිහිසුණු පණිවිඩයක් මෙරට වරාය අධිකාරියට ලැබිණි. ඒ ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ...

“X-Press Pearl නැවේ සන්නිවේදන දත්ත මැකිලා” – CID අධිකරණයට කියයි

ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාව කොළඹ වරාය නාවික මෙහෙයුම් මැදිරිය සමඟ සිදුකරගත් පණිවිඩ හුවමාරුවලට අදාල සන්නිවේදන දත්ත සියල්ල මැකී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ...

ගල් අඟුරු සමඟ ගිලෙන්නට ගිය නැවක් බේරා මහා විනාශයක් වැළකූ දියයට බිහිසුණු මෙහෙයුම

“The Divers, The Diver, Please Help. Waters coming inside, We are MV STAR ANGIE” හදිසියේ ම මේ පණිවිඩය ලැබුණේ එක්තරා දිනක අළුයම 2.30ට පමණය. හම්බන්තොට...

නැවේ කළු පෙට්ටිය පරීක්ෂණ සඳහා යොමුකරයි

ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාවේ කළු පෙට්ටිය ලෙස හඳුන්වන Voyage Data Recorder (VDR) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහායෙන් වෙළෙඳ නැව් මහලේකම් කාර්යාලයේ නාවික...

ගිනිගත් නැව ගැඹුරු මුහුදට ගෙන යාමේ සැළැස්මක්

කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී තීරණය...

ලුණු හිගයක් ඇතිවන කතාව බොරුවක්

ඉදිරියේ දී ලුණු හිඟයක් ඇතිවේ යැයි පැතිරයන ආරංචිවල කිසිදු පදනමක් නැතැයි සීමා සහිත ලංකා සෝල්ට් සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳභරණ පවසයි. අප කළ විමසීමක දී...

ග්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරයි

ග්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අද (27) ප්‍රකාශයට පත්කර ඇත. එම ගැසට්...

Recent articles

spot_img