-4.8 C
New York

Tag: vaccine

ජූලි මාසයේ පාසල් විවෘත කිරීමේ සූදානමක්

පාසල් සිසුන් පිරිසකට කොරෝනා මර්ධන එන්නත ලබා දී පන්ති කිහිපයක අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා...

උණවටුනේ එන්නත් මගඩියේ තොරතුරු හෙළිවෙයි. 67%ක් දී ඇත්තේ බස්නාහිර අයට

ගාල්ල, උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පසුගිය ජුනි 05 සහ 07 දෙදින ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගත් 632ක පිරිසක් අතර 425 දෙනකු ම...

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව හෙට සිට කොළඹ ජ්‍යේෂ්ඨයන්ට

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ට වැඩි ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සඳහා එහි දෙවැනි මාත්‍රාව ලබාදීම හෙට (28)...

කොරෝනා එන්නත් 70,000ක් හොර පාරේ ගිහින් ද ? ජනපති අණින් පරීක්ෂණ ඇරඹේ

‍කොරෝනා මර්ධන එන්නත් 70,000ක් පිළිබඳ තො‍රතුරු නොමැති බැවින් ඒ පිළිබඳ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

ඊශ්‍රායලයේ තවත් කොරෝනා රැල්ලක්. ආසාදිතයන්ගෙන් 50% එන්නත් ගත් අය

කොරෝනා වසංගතය පැරදවීමටනම් රටේ ජනගහනයෙන් 70% ප්‍රමාණයක් එන්නත් කළ යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ අභියෝගයට ලක්වෙමින් ඊශ්‍රායලයේ තවත් කොරෝනා රැල්ලක් ආරම්භ වී තිබේ. ඉතා...

බැසිල් යළි පැමිණෙයි

ඇමෙරිකාවේ සංචාරයක් සඳහා ගොස් සිටි බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අද (24) උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ EK-650 දරණ යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් දෙදෙනා පැමිණි...

දියවැඩියා රෝගීන්ට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්ට කොරෝනා වැළඳීමේ අවදානම වැඩි දැයි පැහැදිළි නැතත් දියවැඩියා රෝගියකුට කොරෝනා ආසාදනය වූ විට මරණයට පත්වීමේ අවදානමක් ඇති බැවින් දියවැඩියා රෝගීන්...

ගාල්ලේ දරුවන්ට දුන් එන්නත්වල ගැටලුවක් ?

ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය මගින් පසුගිය සෙනසුරාදා (19) ගාල්ලේ දරුවන් සඳහා ලබාදුන් එන්නත්වල ගුණාත්මක භාවයේ ගැටලුවක් ඇතැයි එම කාර්යාලයේ සෞඛ්‍ය සේවකයෝ චෝදනා...

කොළඹ සුපිරි වාහන අධිවේගයේ ගාලු යද්දී පොලිසිය අමුතු කතා කියයි

දැඩි සංචරණ සීමා පනවා තිබිය දී ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බවට සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් එන්නත්කරණ පත්‍රිකාව අධිවේගී මාර්ගයේ යාමට අවසර පත්‍රයක් වූ...

ගාල්ලේ එන්නත් මගඩිය දිගටම. කොළඹින් සුපිරි වාහන ගාල්ලට. ගාල්ලේ අය හරවා යවයි

සංචරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ සිට පැමිණෙන පුද්ලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුනේ දී ලබාදීමේ මගඩිය අද (07) දිනයේ දී ද සිදුවෙමින්...

ඇමෙරිකාවේ ඉතුරු වූ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ශ්‍රී ලංකාවට ලැබෙයි ?

ඇමෙරිකාවේ ඇති අතිරික්ත ඇස්ට්‍රා සෙනිකා එන්නත් ප්‍රමාණයක් ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. ඔහු පවසන්නේ...

ගාල්ලේ මාධ්‍යවේදීන්ට හෙට කොරෝනා එන්නත්

ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා හෙට (02) කොරෝනා එන්නත ලබාදීමට කටයුතු යොදා තිබේ. දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව දකුණු පළාත් ආණ්ඩුකාර...

Recent articles

spot_img