-2.1 C
New York

Tag: vaccine

ගාල්ලේ එන්නත් යළි හොර පාරේ යයි. ගැමියන්ගෙන් දැඩි විරෝධයක් (වීඩියෝ)

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ එන්නත්කරණ වැඩසටහනේ දී ගමේ පදිංචිකරුවන්ට දෙවැනි මාත්‍රාව ලබා නොදී පොළොන්නරුව වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන්ට පවා එන්නත් හොර...

“එන්නත්වල සාර්ථකත්වය ?” – මහාචාර්ය නීලිකා මලවිගේ කළ විග්‍රහය

ලෝකය පුරා කොරෝනා මර්ධනය සඳහා නිපදවා ඇති එන්නත් පැහැදිලිව ම කොරෝනා ආසාදනය වීම අඩුකිරීමට හා මරණ සිදුවීම අවම කිරීමට සමත්ව ඇතැයි මහාචාර්ය නීලිකා මලවිගේ...

දොස්තරලාගේ දරුවන්ට හොර පාරේ එන්නත් ? ආච්චිලා සීයලා පැය ගණන් පෝළිමේ (වීඩියෝ)

වයෝවෘද්ධ වැඩිහිටියන් පෝළිමේ පැය ගණන් රස්තියාදු වෙද්දී වෛද්‍යවරයුගේ දරුවන් කම්බිවැටකින් පන්නා සෞඛ්‍ය නිර්දේශවලට පටහැනිව යමින් එන්නත් කිරීමේ සිද්ධියක් අද (26) හලාවත, කොකාවිල රජයේ පාසලේ...

එන්නත් ගැනීමට ගාල්ලට මහ සෙනඟක් එති. සෞඛ්‍ය ආරක්ෂාවක් නෑ

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ද අද (26) කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර සෙනඟ රැස්වීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණ ද එම ස්ථානයේ...

බද්දේගම එන්නත්කරණයේ දී නිරෝධායන නීති නෑ

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසමේ කොරෝනා මර්ධන එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමේ වැඩසටහන මේ වනවිට කොරෝනා බෝකරන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. මීට පෙර ග්‍රාම නිලධාරී වසම්...

ඩෙල්ටා ප්‍රභේදය හා එන්නත් ගැන ලොවම තිගැස්සෙන හෙළිදරව්වක්

ඇමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීම් මධ්‍යස්ථානය පවසන්නේ නව පර්යේෂණවලට අනුව කොරෝනා මර්ධන එන්නත්වලින් මිනිස් සිරුරට ලැබෙන ප්‍රතිශක්තිය ක්‍රමයෙන් අඩුකිරීමට සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 112ක් ආසාදිතයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 112 දෙනකු අගෝස්තු මස 01 වැනි දා සිට මේ දක්වා කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත. මෙලෙස ආසාදිත වූ...

තායිවාන ජනපතිනිය දේශීය, “මෙඩිජන්” එන්නත විද ගනී

කොරෝනා වයිරසයට එරෙහිව තායිවානය විසින් දේශීයව නිපදවන ලද මෙඩිජන් නැමැති එන්නත එරට ජනතාව සඳහා ලබාදීම ආරම්භ කර තිබේ. හදිසි භාවිතය සඳහා තායිවාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්...

ගාල්ලේ කොරෝනා මර්ධන එන්නත් නෑ. ජනතාව අමාරුවේ

නොපමාව කොරෝනා මර්ධන එන්නත් ලබාගන්නා ලෙස රජය උපදෙස් දුන්න ද ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් පළමු එන්නත් ලබාගත් බොහෝ දෙනකුට නිසි වේලාවට...

දකුණේ අවදානම තේරුම් ගනිමු

දකුණු පළාතෙන් අද (21) දෑසන 8.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 1,146 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන...

ගාල්ලේ ගැබිනි කාන්තාවන්ට එන්නත් නෑ

මෙතෙක් කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට නොහැකි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ගැබිනි කාන්තාවන් සඳහා අද (21) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලබාදීමට කටයුතු යොදා...

එන්නත්කරණ සම්පූර්ණ කළ අයකු කරාපිිටිය රෝහලේ දී මියයයි

කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

Recent articles

spot_img