spot_img
- Advertisement -spot_img

TAG

sri lanka

සියලු පොලිස් ස්ථාවලට විශේෂ උපදෙස් මාලාවක්

හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචි පොලිස් නිලධාරී නිලධාරිනියන්ට රාජකාරී සඳහා නොපැමිණෙන ලෙසත්, හුදකලා කාලය තම නිවෙස්වලට ම වී ගත කරන ලෙසත් උපදෙස් දෙන ලෙස...

දැඩි අවදානමක්. ශ්‍රී ලංකාවේ පැතිරෙන්නේ ඉන්දියාවේ ඇති බ්‍රිතාන්‍ය වයිරස ප්‍රභේදයමයි

ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා ප්‍රභේදය මේ දිනවල ඉන්දියාවේ ද වේගයෙන් පැතිරයන බ්‍රිතාන්‍යයෙන් පළමුවරට හමුවූ  B.1.1.7 නමැති ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ...

අධිවේගයේ කොට්ටාව හුවමාරුව නැවත දැනුම්දෙන තුරු වසා දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුව නැවත දැනුම්වෙ දෙනතුරු වසා දමා තිබේ. එහි ප්‍රවේශපත්‍ර කවුළුවල සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඊයේ (27) රාත්‍රී...

ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට 1,000 ඉක්මවා ගිය ඊයේ (27)  දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සමස්ථ සංඛයාව 1,111ක් බව කොවිඩ්...

PCR එපා යැයි වෛද්‍යවරයා කී බද්දේගම මරණය කොරෝනා ආසාදිත මරණයක්

රෝහලට රැගෙන එමින් සිටිය දී මියගිය කාන්තාවක් සඳහා පීසීආර් පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කළ ද කොරෝනා අවදානම සළකා පීසීආර් පරීක්ෂණයක්...

තවත් ගම් කිහිපයක් හුදකලා කරයි

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී...

ඊයේ මරණ 08න් 06ක් ම කොරෝනා නිව්මෝනියාවෙන්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 08 දෙනකු පිළිබඳ ඊයේ (27) රාත්‍රී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තොරතුරු නිකුත් කර තිබේ. එම මරණ 08 අතරි 06 දෙනකු...

දෛනික ආසාදිතයන් 1,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට අද (27) දහසක් ඉක්මවා ගියේය. ඒ අද දිනයෙන් ආසාදිතයන් 1096ක් වාර්තාවීමත් සමගිනි. මීට පෙර වැඩිම ආසාදිතයන්...

කොරෝනා වාට්ටුව භාර වෛද්‍යවරයාගේ සොයුරා ICU ඇඳක් නැතිව මියයයි

මගේ බැචෙක්ගෙ අයිය කොරෝන ගොදුරක් වෙලා අද හවස මෙලොවින් සමුගත්ත..... වයස 54 පෙරේද කැස්ස හෙම්බිරිස්සාව... ඊයෙ හුස්ම ගැනීමෙ අපහසුව... ඔහු නැවතුනේ මල්ලිගෙම කායික රෝග වාට්ටුවෙ.... වාට්ටුවෙ විශේෂඥ වෛද්‍යවරය අපේ තවත් බැචෙක් ඊයෙ...

දකුණු පළාතෙන් ආසාදිතයන් හමු වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 106 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරීවරයා පවසන්නේ...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!