spot_img
- Advertisement -spot_img

TAG

sri lanka

හුදකලා ප්‍රදේශ‍ සංශෝධනය කරයි. අලුත් ප්‍රදේශ එක්වෙයි. කිහිපයක් ඉවත් වෙයි

අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ. එහි ප්‍රධානී යුද හමුදාපති ජනරාල්...

ගාල්ලෙන් අදත් කොරෝනා මරණ 03ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (02) දිනයේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 03කි. ඒ අනුව කොරෝනා තුන්වැනි රැල්ලේ ගාල්ලෙන් කොරෝනා මරණ 14 මේ දක්වා වාර්තා වී තිබේ. අද...

අද ආසාදිතයන් 1,800 පනී

මෙරටින් දිනකට වාර්තා වූ කෙරොනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාව අද (02) නැවත අලුත්විය. ඒ අද දිනයේ පමණක් ආසාදිතයන් 1843ක් වාර්තා වීමෙනි. දෛනිකව වාර්තාවන කො‍රෝනා ආසාදිතයන්...

නීති කැඩූ හාමුදුරුවන් රාජකාරියට බාධා කළැයි කියමින් PHI පොලිසි යයි.

ගාල්ලේ රත්ගම මොන්රෝවියා වත්තේ නිවසක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වෙමින් තිබූ දානමය පිංකමක් නැවැත්වීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමඟ වාදයක පැටලෙමින් රාජකාරියට බාධා කළ බෞද්ධ...

අවදානම තේරුම්ගන්න කියවන්න – දකුණෙන් අද රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

දකුණු පළාතෙන් අද (02) දහවල් 12.00 ට අවසන් වූ පැය 24 දී කො‍රෝනා ආසාදිතයන් 156 දෙනකු වාර්තා වූ බව‍ දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන...

රත්ගම ළිඳක වැටී මියගිය කාන්තාවක් කොරෝනා ආසාදියකු බව හෙළිවෙයි

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හුදකලා කර ඇති කටුදම්පේ ග්‍රාම නිලධාරී වසමේ ළිඳක වැටී මියගොස් සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු වී ඇතැයි...

බලපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 19කට කොරෝනා

බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 09 දෙනකුටත් ප්‍රතිකාර ගැනීමට ආ රෝගීන් 10 දෙනකුටත් කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් බලපිටිය මූලික...

ධම්මික කපුවාගේ කොරෝනා පැණි නාටකය අවසන්

කෑගල්ලේ හෙට්ටිමුල්ල භද්‍රකාලී කෝවිල නමින් දේවාලයක් පවත්වාගෙන යන ධම්මික නමැති පුද්ගලයකු විසින් කාලි ආරූඪයෙන් ලැබුණු උපදෙස් මත සෑදූ බව කියා රාජ්‍ය අනුග්‍රහයෙන් පරීක්ෂණ පවා ආරම්භ කළ...

කරාපිටිය රෝහල අවුල් ජාලයක ද ?

කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තාවීම හේතුවෙන් මේ වනවිට කරාපිටිය ‍ශික්ෂණ රෝහලේ තත්ත්වය ඉතාමත් කණගාටුදායක බව රෝහල් ආරංචිමාර්ග පවසයි. කොරෝනා ආසාදිත යැයි සැක සහිත රෝගීන් ඇතුළත්...

කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලය වසා දමයි

කොළඹ කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 21 දෙනකු කො‍රෝනා ආසාදිතයන් බව තහවුරු කරගැනීම හේතුවෙන් එම කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමූ බව තැපැල් දෙපාර්ත‍මේන්තුව පවසයි. එහි...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!