-4.8 C
New York

Tag: sapugaskanda

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ඉටිපන්දම් හිග වෙයි. නිෂ්පාදනයත් නැවතිලා

විදුලි කප්පාදුවක් සඳහා ඇති සූදානම හේතුවෙන් රට පුරා ඉටිපන්දම් හිගයක් ඇති වී තිබේ. ජනතාව ඉටිපන්දම් එක්රැස්කිරීම ඊට හේතු වී ඇත. විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති...

විදුලි කප්පාදුවක් ළඟ ළඟ ම එයි ?

ඩීසල් මිල දී ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඉදිරි දිනවල දී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි  බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්...

සපුගස්කන්ද යළි ජනවාරි අවසානය දක්වා වසා දමයි. බොරතෙල් නෑ

මිල දී ගැනීම් සඳහා ඇමෙරිකානු ඩොලර් නොමැතිවීම හේතුවෙවන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 03 වැනි දා සිට යළි තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව...

සිංගප්පූරුවෙන් තෙල් ණයක්

ශ්‍රී ලංකාවට ණයට බො‍රතෙල් දීමට සිංගප්පූරුව එකඟ වී ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසයි. කෙසේ වුව ද එම ණය දින 180ක කාලයක...

“සපුගස්කන්ද යළි වසා දැමීමට සිදුවනවා. තෙල් මිලත් වැඩි කරන්න වෙයි. බරපතල අර්බුදයක්” – ගම්මන්පිළ කියයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමට සිදුවීමේ අවදානමක් ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසයි. මේ වනවිට මුදල් ගෙවා බොරතෙල් ලබාගැනීමට නොහැකි බැවින් ණයට බොරතෙල් ලබාගැනීමට...

පිරිපහදු කිරීම පාඩුයැයි කියමින් වසා දැමූ සපුගස්කන්ද යළි විවෘතකරයි

තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (07) ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසයි. තෙල් පිරිපහදුවේ කටයුතු පසුගිය නොවැම්බර් 15 වැනි දින නවතා...

කාන්තාවක් මරා කසළ ගොඩට ගෙනගොස් දැමූ ප්‍රධාන සැකකරු අල්ලයි

සපුගස්කන්දේ කසළ ගොඩක තිබී සොයාගත් මියගිය කාන්තා සිරුර සම්බන්ධ පරීක්ෂණවල දී හෙළිවූ ඝාතකයායැයි සකකරන පුද්ගලයකු අද (09) වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි....

බෑගයක තිබූ කාන්තා මළ සිරුර හඳුනාගනී

සපුගස්කන්දේ කුණු ගොඩක දමා තිබූ කාන්තා මළ සිරුර මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මොහොමඩ් සාෆික් ‍ෆාතිමා නමැති 45 හැවිරිදි දෙදරු මවකගේ බව හඳුනාගෙන...

බෑගයක දමා ගිය කාන්තා මළ සිරුරක් සොයාගනී

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය අසළ මාර්ගයේ කසළ ගොඩක තිබූ ගමන් බෑගයකින් කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි. දැඩි දුඟදක් හමන බවට ප්‍රජා ලැබුණු තොරතුරක්...

සපුගස්කන්දේ දැවි තෙල් වැස්සත් සමඟ කැලණි ගඟට ? තවත් පරිසර අර්බුදයක් නිර්මාණය වෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් වැසි ජලයට එක්වී ඇතැයි වාර්තා වේ. මෙම තෙල් වැසි ජලය සමඟ කැලණි ගඟට එක්වීමේ අවදානමක් ඇති බැවින් එය වැළැක්වීම...

සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ කොරෝනා පොකුරක්

සපුගස්කන්ද ‍තෙල් පිරිපහදුවේ සේවකයන් 474 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. මෙම ආසාදිතයන් පිරිස හමුවී...

Recent articles

spot_img