-5.2 C
New York

Tag: sanwardhana

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

පොලිසිය මඟහැර සිටින විදුහල්පතිගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කරයි

මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 2,156,000.00ක මුදලක් චෙක්පත් ලියා කූඨ ලේඛන සකසා වංචා කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු වැඩබලන විදුහල්පති ගාමිණී...

“රජයේ ආදායමෙන් 70%ක් ණය පොළී ගෙවන්න වැය වනවා” යන ප්‍රකාශය නිවැරදි බව Fact Check සනාථ කරයි

“රජයේ ආදායමෙන් 70%ක් ණය පොළී නැවත ගෙවීමට වැයවනවා. ජාතික ආදා‍යමෙන් ප්‍රතිශතයක් ලෙස ගත්විට ශ්‍රී ලංකාව හැර ණය සඳහා වැඩිම පොළියක් ගෙවන රට ලෙබනනයයි” යනුවෙන්...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා දමන ලෙස...

පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා ඇවිදින මංතීරුවක් හදයි

‍පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්ෂාවට යොදා ඇති රළපනාවේ කලුගල් ඉවත්කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීමෙන් වැවට දැඩි හානියක් සිදුවිය හැකි බවට ගොවීහු චෝදනා කරති. ගොවීන්ගේ විරෝධය...

කැබිනට් සංශෝධනය සිදුකළ අයුරු මෙන්න

නව කැබිනට් අමාත්‍යවරු 07 දෙනකු අද (15) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ. එම අමාත්‍යවරු සහ ඔවුන් අයත් අමාත්‍යාංශ පහත දැක්වෙයි. සෞඛ්‍ය අමාත්‍ය - කෙහෙළිය...

බඳවාගත් උපාධිධාරීන්ට ස්ථිර රැකියා දීමේ වැඩපිළිවෙලක් රජයට නෑ ?

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ස්ථිරකිරීම සඳහා රජයට කිසිදු වැඩපිළිවෙලක් නැතැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි. එහි ලේකම් ධම්මික මුණසිංහ පවසන්නේ පුහුණු කාලය සැප්තැම්බර් 02 වැනිි...

ඩී.එස්. ඉඩම පවරාගැනීම නවතී

කොළඹ ඩී.එස්.සේනානයක විද්‍යාලයේ ඉඩමක නාගරික සංවර්ධන අධිිකාරිය විසින් වාහන අංගනයක් ඉදිකිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කළ බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර...

දුර්වල පාලනය නිසා මහපොළ අරමුදලට කෝටි ගණනක පාඩුවක්

මහපොළ අරමුදලට වාසිදායක ලෙස තිරණය ගැනීමට එහි පරිපාලනය කළමනාකාරීත්වය හා පාලනය සිදුකරන මහපොළ භාරකාර මණ්ඩලය තමන්ට පැවරී ඇති අධිකාරී බලය ඉක්මවා කටයුතු කිරීම හේතුවෙන්...

ගාල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධූරයට බේරුවල මන්ත්‍රී පත්කරලා

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස බේරුවල දිස්ත්‍රික්කයේ පදිංචි පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් පත්කර තිබේ. මෙම මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික...

Recent articles

spot_img