-5.9 C
New York

Tag: rohale

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් කොරෝනා සෑදී මරුට

ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පද්ම ශාන්ත කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. කෑගල්ල මහ ‍රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි අසාධ්‍ය වීම හේතුවෙන් පේරාදෙණිය...

ළමා රෝහලේ ධාරිතාව ඉක්මවයි. සතියක දී රෝගී ළමුන් දෙගුණයක් වෙලා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාර්තා වූ කොරෝනා ආසාදිත ළමුන් සංඛ්‍යාව සතියක් ඇතුළත දෙගුණයක් වී ඇතැයි එම රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා...

ඩෙංගු සුව වී, කොරෝනා වැළඳුණු ගැබිනියක් දරුවාට උපත දී මෙළොව හැර යයි

ඩෙංගු වැළඳී ඉන් සුවය ලබා කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් මාස 07ක් වූ සිය දරුවා මෙළොවට බිහිකිරීමෙන් අනතුරුව මියගිය බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...

බඹර ප්‍රහාරයකින් දරුවන් 24ක් රෝහලේ

බඹර ප්‍රහාරයක් හේතුවෙන් මුලතිව් ප්‍රදේශයේ දරුවන් 24 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. විශ්වමඩු භාරති මහා විද්‍යාලයේ දරුවන් පිරිසක් Online ක්‍රමයට පාඩම් කටයුතු කරමින් සිටිය...

කරාපිටියේ හෙදිය අහංගම දී දුම්රියේ ගැටී මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ හෙද නිලධාරිනියක් අද (04) උදෑසන අහංගම දී දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ...

ළමා සිත් පුබුදු කළ “සුරංග මාමා” දිවිසැරිය නිමා කරයි

සුරංග මාමා හෙවත් ආනන්ද කුමාරගේ අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගියේය. 68 වැනි වියේ පසු වූ හෙතෙම කලක් රෝගාතුරව ප්‍රතිකාර ගනිමින් සිටියේය. 1973...

බද්දේගම සමිත හිමියෝ අපවත්වෙති

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයකට පත්වූ පළමු බෞද්ධ භික්ෂූන් වහන්සේ වූ බද්දේගම සමිත හමියෝ අද (30) උදෑසන අපවත්වූහ. අපවත්වන විට 69 වැනි වියේ පසුවූ සමිත හමීයෝ...

Recent articles

spot_img