spot_img
spot_imgspot_img

බඹර ප්‍රහාරයකින් දරුවන් 24ක් රෝහලේ

පුවත්

විදෙස්

බඹර ප්‍රහාරයක් හේතුවෙන් මුලතිව් ප්‍රදේශයේ දරුවන් 24 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

විශ්වමඩු භාරති මහා විද්‍යාලයේ දරුවන් පිරිසක් Online ක්‍රමයට පාඩම් කටයුතු කරමින් සිටිය දී බඹර කූඩුවක් කඩා වැටීමෙන් ඇවිස්සුනු එම සතුන් දරුවන්ට දෂ්ඨ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!