-1.1 C
New York

Tag: rata

දකුණු පළාතෙන් ආසාදිතයන් හමු වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 106 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරීවරයා පවසන්නේ...

රටේ සියලු පාසල් වසා දමයි

දිවයින පුරා සියලු පාසල් ලබන 30 වැනි දින දක්වා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ බස්නාහිර...

වෛද්‍ය පීඨ තුනක තීරණ අධිකරණයෙන් බල රහිත කරයි

වෛද්‍ය පීඨයන්හ ිලියාපදිංචි වී වසර 10ක් ඉක්මවා ගිය විට ශිෂ්‍යභාවය අහෝසිවන බවට තිබූ රෙගුලාසිය අහෝසිකරන ලද අභියානාධිකරණය එම රෙගුලිසිය අනුව ශිෂ්‍යන් 16 දෙනකුගේ ශිෂ්‍ය...

“නිල් මහ සටන” කල් දමයි

රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමට එහි සංවිධායක කමිටුව තීරණය කර ඇත. “නිල්...

දරුවා පාසල් යවනවානම් මේ ගැනත් සිතන්න

දැන් කොරෝනා තුන්වැනි රැල්ල ආරම්භ වී තිබේ. විද්‍යාත්මක විශ්ලේෂණයන්, සෞඛ්‍ය තොරතුරු හා රටේ සමාජයීය හැසිරීම පිළිබඳ නිරන්තර අවබෝධයකින් කටයුතු කරන rata.lk අපි කොරෝනා තුන්වැනි...

බද්දේගම අද හමුවූ ආසාදිතයන් 10න් 05ක්ම කුඩා දරුවන්

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 10 දෙනකු වාර්තාවන අතර ඉන් 05 දෙනකු ම ළමයින් වීම විශේෂත්වයකි. මේ ළමයින් අතර මාස 03ක...

ගාල්ලේ පාසල් තුනක ගුරුවරු තිදෙනෙක් ආසාදිතයි. පන්ති ගණනක් වැසේ

ගාල්ලේ පාසල් තු‍නකින් කොරෝනා ආසාදිත ගුරුවරු අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ගුරුවරියක, විද්‍යාලෝක විද්‍යාලයේ ගුරුවරයෙකු හා බෙන්තොට ගාමිණී මහා...

දකුණු පළාතේ අද කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් ඊයේ (25) සවස 4.00 සිට අද (26) සවස 4.00 දක්වා ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 122ක් වාර්තා වී ඇතැයි...

වැල්ලවායේ PCR 53ක් අතරින් Negative 01ක් පමණයි

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසේය කොරෝනා ආසාදිතවූවන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 53 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා නොමැතියැයි තහවුරු වී ඇත්තේ එක් අයකුගේ...

පන්නල කොට්ඨාසයේ සියලු පාසල් වසා දමයි

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හා පන්නල ජාතික පාසලේ සිසු සිසුවියන් 04 දෙනකු ද ආසාදිතයන් අතර සිටීම හේතුවෙන් පන්නල අධ්‍යාපන...

මෙරට පැතිරෙන්නේ ‍කිසිම රටක නැති කොරෝනා ප්‍රභේදයක් ?

කොරෝනා තුන්වැනි රැල්ලක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ පැතිරයන වයිරස ප්‍රබේදය මෙතෙක් සොයාගෙන ඇති ක‍ොරෝනා වයිරස ප්‍රභේදවලට වඩා වෙනස් වූ ප්‍රභේදයක් බවත් එය කොළඹ, කුරුණෑල...

රාත්‍රියේ සිට හුදකලා කරන ප්‍රදේශ මෙන්න

කොරෝනා ව්‍යාප්තවීම හේතුවෙන් ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලයේ ප්‍රදේශ කිහිපයක් අද (26) රාත්‍රී 8.00 සිට හුදකලා කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

Recent articles

spot_img