-5.2 C
New York

Tag: rata.lk

සැමියාගේ පිහි පහරින්, බිරිඳත් මස්සිනාත් මරුට

සැමියාත් බිරිඳත් අතර ඇති වූ ආරවුලකට මැදි වූ සහෝදරයාත් බිරිඳත් සැමියා විසින් ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. නවගත්තේගම, මුල්ලේගම ප්‍රදේශයේ පදිංචි නිවසක අඹු සැමියන් අතර...

බොරලැස්ගමුව සභාපති අත්අඩංගුවට ගනී

බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රියශාන්ත අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි. පසුගිය මැයි 09 වැනි දා අරලියගහ මන්දිරය ඉදිරිපිට...

“අපි ආණ්ඩුව ඉල්ලද්දී, රනිල්ට දුන්නා. අපිට දුන්නනම් ඩොලර් ගේනවා” – ටිල්වින්

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වූ අවස්ථාවේ ආණ්ඩුව බාර ගැනීමටම සූදානම්යයි ජාතික ජන බලවේගය ජනාධිපතිවරයාට දැනුම් දුන්න ද ඔහු රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්කළ බවත් තමන්...

රෝගී දරුවාට කෑම දීමට හාල් නැතිව, දෙල් කැඩූ අම්මාට පහර දීලා

කුසගින්නේ සිටි දරුවාට කෑමට දීම සඳහා දෙල් ගෙඩියක් කඩා විකුණා හාල් මිල දී ගත් කාන්තාවකට ඇගේ ඥාතීන් විසින් පහර දී ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී...

කල්මුණේ දැරියක් අතුරුදන්

කල්මුණේ රැකවරණ මධයස්ථානයක සිටි දැරියක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. අතවරයකට ගොදුරු වී සිටීම හේතුවෙන් ඇය පරිවාස භාරයට පත්කර අධිකරණ නියෝගකින් රැකවරණ මධ්‍යස්ථානයකට යොමුකර සිටියාය. 16 හැවිරිදි...

අටලුගම දැරිය ඝාතනයේ සාක්ෂිි රැසක් විනාශ කරලා

ඝාතනයට ලක්වූ, බණ්ඩාරගම අටලුගම පදිංචි 09 හැවිරිදි දැරියගේ මරණයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා තිබූ වටිනා සාක්ෂි රැසක් විනාශ කර දමා ඇතැයි පොලිසිය පවසයි. කිසියම්...

අටලුගම දැරියගේ ඝාතකයා යැයි සැකපිට අසල්වැසියෙක් අත්අඩංගුවට

අටලුගම 09 හැවිරිදි පාසල් සිසුවිය ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පලාවර්ග වගාකරන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. දැරියගේ මළ සිරුර තිබී ඇත්තේ ඔහුගේ...

පාසල් සිසුවකු කලපු ජලයේ ගිලී මරුට

වාලච්චේන, පුල්ලිඅඩිතුරේ කලපුවේ දිය නෑමට ගොස් සිටි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මීරාඕඩ 04 ප්‍රදේශයේ පදිංචිව සිටි 15...

රජයේ නිලධාරීන්ට, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ගිනිකන්දක් ගැන කියයි

“සියලු රජයේ නිලධාරින් වරප්‍රසාද ලබා ගැනීම වසර 10කින් කල් දැමිය යුතුයි. අපි ඉන්නේ ගිනිකන්දක් උඩ කියන දේ හැමෝම තේරුම්ගත යුතුයි” යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ...

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, මෙරට විශිෂ්ඨතම කළමනාකරණය ඇති සමාගම් 10 අතරට නම් කරයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී පරිපූර්ණ රක්ෂණ සේවා සමාගමක් වන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම, මෙරට විශිෂ්ටතම කළමනාකරණ ක්‍රමවේදයන් භාවිතා කරන සමාගම් 10 අතරට නම් කර තිබේ....

21ට විරුද්ධ වී, ගමට ආවොත් ප්‍රශ්න ඇතිවේවි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයට ප්‍රධාන හේතුවක් වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලට දැවැන්ත බලයක් හිමිවීම යැයි සමාජයේ පිළිගැනීමක්...

21 පරදා, රනිල් පන්නා, බැසිල් සහ ගෝඨා බේරාගැනීමට පොහොට්ටුවේ සැළැස්මක්

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කර රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් නෙරපා වෙනත් අගමැතිවරයකු පත්කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී සාකච්ඡා වී...

Recent articles

spot_img