spot_img
- Advertisement -spot_img

TAG

rata.lk

ගාල්ලේ රජයේ කාර්යාල කිහිපයකින් ආසාදිතයන්. ඇතැම් කාර්යාල වසා දමයි

ගාල්ලේ ලබුදූව දක්ෂිණපාය ගොඩනැගිල්ලලේ පිහිටා ඇති ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අයකු පළමු පෙළ ආශ්‍රිතයකු වීම...

අම්බලන්ගොඩ කොරෝනා දැඩි අවදානමක්

අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා අවදානම ඉහළ ගොස් තිබේ. ඊයේ (29) දිනයේ දී පමණක් කොරෝනා ආසාදිතයන් 28 දෙනකු පිළිබඳ තහවුරු කරන වාර්තා ලැබී...

පොලිස් බල ප්‍රදේශ 05ක් ග්‍රාම නිධාරී වසම් 03ක් හුදකලා කරයි

පොලිස් වසම් පහක් හා තවත් ග්‍රාම නිලධාරී වසම් තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන...

අම්බලන්ගොඩ ආසාදිතයෙක් රෝහල්ගත කිරීමටත් පෙර මියයයි

කොරෝනා ආසාදිත බව ඊයේ (29) සවස තහවුරු කරගත් අම්බලන්ගොඩ නින්දානේ පදිංචි පිරිමි පුද්ගලයකු රෝහල්ගත කිරීමට පෙර නිවසේ දී ම මියගොස් ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය...

දෛනික ආසාදිතයන් 1,500 ඉක්මවයි

‍ශ්‍රී ලංකාවෙන් අද  (29) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,531ක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. මෙරට දෛනික කොරෝනා ආසිදිතයන්...

දේශීය පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් ඇතිබවට rata.lk කළ හෙළිදරව්ව සනාථ වෙයි. සමාගමකට සීල් තබයි

පිළිකාකාරක ඇ‍ෆ්ලාටොක්සීන් ඇති බව සනාථවීම හේතුවෙවන් දේශීය පොල්තෙල් නිෂ්පාදන සමාගමකට මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි. මෙරටට ආනයනය කරන ලද පොල්තෙල්වල ඇෆ්ලාටොක්සීන් අඩංගුබවට දේශීය පොල්තෙල්...

රාජකාරියට බාධා කළැයි MOH සභාපතිට එරෙහිව පොලිසියට පැමිණිලි කරයි

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තම රාජකාරියට බාධා කරමින් බැන වැදුණේ යැයි කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චරිත් ද සිල්වා අනුරාධපුර පොලිසියට පැමිණිලි කරතිබේ. වෛද්‍යවරයා එම පැමිණිල්ලේ...

කොරෝනා නිසා දුම්රිය කිහිපයක් අවලංගු කරයි

දුර ගමන් සේවා දුම්රිය සහ නගරාන්තර දුම්රිය සේවාවන්හි ආසන වෙන්කිරීම ඉතා අවම මට්ටකට පත්ව ඇති බැවින් දුම්රිය කිහිපයක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය...

ප්‍රදේශයම අමාරුවේ දමන හබරාදුවේ කොරෝනා ආශ්‍රිතයෝ කඩේ ගොස් බසයේ ගෙදර යයි

කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් පවා පීසීආර් පරීක්ෂණ සඳහා ‍යාමට හා ඒමට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අවස්ථාවක් rata.lk...

දකුණෙන් තවත් කොරෝනා රෝගීන් 70ක්

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 70ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. ඊයේ...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!