6 C
New York

Tag: rata.lk

දුමින්ද නිදහස් කිරීම නීතිය හෑල්ලුකිරීමක් යැයි ඇමෙරිකා තානාපතිනිය කියයි

මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත්...

දුමින්දට සමාව දුන්නේ කෙසේද කියා නීතිඥ සංගමය ජනාධිපතිගෙන් විමසයි

ඝාතන සිද්දියකට වරදකරු වීමෙන් බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමේ දී නියමිත ක්‍රියාදාම අනුගනය කළේ ද යන්න ශ්‍රී ලංකා...

කරාපිටිය රෝහලේ PCR කරද්දී වැරදි තොරතුරු දෙන ආසාදිතයන් නිසා දැඩි අවදානමක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයෙන් PCR පරීක්ෂණ සිදුකරගන්නා ඇතැම් පුද්ගලයන් ‍කොරෝනා ආසාදිතයන් බවට තහවරු වීමෙන් පසු ඔවුන් සොයාගත නොහැකි වීමේ බරපතල ගැටලුවක් ඇතැයි...

පිටකොටුවේ ගින්නකින් පාසල් උපකරණ කඩ දෙකක් විනාශයි

පිටකොටුව පිහිටි වෙළෙඳ සැල් දෙකක් අද (24) අළුයම සිදුවූ ගින්නකින් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස විනාශ වී ඇත්තේ බෝධිරාජ මාවතේ පිහිටි පාසල්...

බැසිල් යළි පැමිණෙයි

ඇමෙරිකාවේ සංචාරයක් සඳහා ගොස් සිටි බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අද (24) උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ EK-650 දරණ යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් දෙදෙනා පැමිණි...

එංගලන්ත කණ්ඩායමට පහසු ජයක්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරඟ 03කින් සමන්විත විස්සයි - 20 තරඟාවලියේ පළමු තරඟය පහසුවෙන් ජයගනිමින් එංගලන්තයට තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය. නියමිත පන්දුවාර...

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් අද (24) උදෑසන සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කළ බව කොරෝනා 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. කොරෝනා පැතිරීමේ...

පාසල් විවෘත කිරීමේ තීරණයක් නෑ. online ක්‍රමය අපහසු ළමයින්ට විසඳුම් සොයනවා

පාසල් ඉක්මණින් විවෘතකිරීමේ බලාපොරොත්තුවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. පාසල් දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට අවදානමක් ඇතිවිය හැකි බැවින් පාසල් විවෘතකිරීමට තීරණය කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස්...

හදිසි මරණ පරීක්ෂක කොරෝනා නිසා මරුට

වතුපිටිවල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ කොරෝනා ආසාදනය වී අද (22) මියගොස් ඇත. දින කිහිපයකට පෙර රෝගාතුරවීම හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු කොරෝනා...

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි

වහාම ක්‍රියාත්මකවන පරිදි අද (22) උදෑසන සිට තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස හුදකලා කර ඇත්තේ...

රාජ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමකින් අයෙක් මරුට

මඩකලපුවේ පදිංචි රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ නිවස ඉදිරිපිට දී සිදුවූ වෙඩි තැබීමකින් ටිපර් රථ රියැදුරෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස්...

දියවැඩියා රෝගීන්ට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්ට කොරෝනා වැළඳීමේ අවදානම වැඩි දැයි පැහැදිළි නැතත් දියවැඩියා රෝගියකුට කොරෝනා ආසාදනය වූ විට මරණයට පත්වීමේ අවදානමක් ඇති බැවින් දියවැඩියා රෝගීන්...

Recent articles

spot_img