spot_img
spot_imgspot_img

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි

පුවත්

විදෙස්

වහාම ක්‍රියාත්මකවන පරිදි අද (22) උදෑසන සිට තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙලෙස හුදකලා කර ඇත්තේ රත්නපුර දිස්ත්‍රිික්කයේ ගොඩකවෙල පොලිස් බල ප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසම සහ කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව පොලිස් බල ප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දාරාම මාවතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!