-4.8 C
New York

Tag: rajya

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

පෙට්‍රල් සංයුතිය වෙනස් කරලා. ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවෙයි. වාහනවලටත් හානි ?

ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වල අළෙවි කරන පෙට්‍රල් සංයුතිය වෙනස් වී ඇතැයි ද ඒ හේතුවෙන් වෙනදා පෙට්‍රල් ලීටයරකින් ගිය දුර යා නොහැකියැයි ද ජනතාව චෝදනා...

විශ්‍රාමිකයන්ට 5000 දීමනාව නෑ

ජනවාරි මාසයේ සිට විශ්‍රාමිකයන්ට සහ සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5,000.00 ක අමතර දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද එවැනි දීමනාවක් විශ්‍රාමිකයන්ගේ ජනවාරි...

රාජ්‍ය සේවකයන්ගේ අයිතිය අහිමි කරමින් නිකුත්කළ ලිපිය අධිකරණයටත් අභියෝගයක්

රාජ්‍ය නිලධරීන් සමාජ මාධ්‍ය ඔස්සේ රජය විවේචනය කරන්නේ නම් ඊට එරෙහිව විනය පියවර ගන්නා බවට ස්වදේශ කටයතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කළ චක්‍රලේඛයෙන් මෙරට සියලුම රාජ්‍ය සේවකයන්ගේ මූලික මිනිස්...

රට විවෘතකිරීම ගැන යුද හමුදාපති කියයි

රට විවෘතකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතත් ඉදිරි දින තුනේ දී ඒ පිළිබඳ තීරණය කරන බවත් රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන පවත්වාගෙන...

ලොහාන් රත්වත්තේට එරෙහිව CID යට පැමිණිල්ලක්

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටිය දී අනුරාධපුරය බන්ධනාගාරයට ගොස් ගිනි අවි පෙන්වා එහි සිටි සිරකරුවන් පිරිසකට මරණ තර්ජන කළා යැයි පවසන සිද්ධිය සම්බන්ධයෙන්...

ගුරු ප්‍රශ්නය විසඳන්න ‘අධ්‍යාපන ඇමති’ නැතිව ඇමති කමිටුවක් පත්කරයි

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම සඳහා කරුණු අධ්‍යයනය කර යෝජනා සැකසීම සඳහා අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී විශේෂ කමිටුවක් පත්කර තිබේ. මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍ය...

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් චෝදනා. වෙනම වැටුප් වැඩිකිරීමක් නෑ

ගුරු වර්ජනය හේතුවෙන් 2020 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත්කිරීම තවදුරටත් ප්‍රමාදවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. 2020 සාමාන්‍යපේළ විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 622,000ක් පමණ...

ගුරු විදුහල්පති ඉල්ලීම් ඉටුකළ නොහැකියි

ගුරු හා විදුහල්පතිවරුනගේ වැටුප් විෂමතා ඉවත්කළ යුතු යැයි පිළිිගන්නා නමුත් එය මොහොතේ කළ හැකි කාර්යයක් නොවේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) රාත්‍රියේ පැවැති...

ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු දෙනා හෙට සිට සේවයට කැඳවලා

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු දෙනා රජයේ සේවකයන් යළි සේවයට කැඳවීමේ ‍චක්‍රලේඛය අනුව හෙට සිට කටයුතු කිරීම අවශ්‍ය බව අධ්‍යාපන ලේකම්වරයා...

රාජ්‍ය සේවකයන්ට office එන්න කියයි

රජයේ කාර්යාලවල සියලුම සේවක සේවිකාවන් ලබන සඳුදා (02) සිට සාමාන්‍ය පරිදි රාජකාරී සඳහා කැඳවන ලෙස ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා...

රාජ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමකින් අයෙක් මරුට

මඩකලපුවේ පදිංචි රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ නිවස ඉදිරිපිට දී සිදුවූ වෙඩි තැබීමකින් ටිපර් රථ රියැදුරෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස්...

24 සහ 25 විශේෂ නිවාඩු

ලබන සතියේ සඳුදා (24) සහ අඟහරුවාදා (25) දින දෙක රජයේ විශේෂ නිවාඩු දින ලෙස රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශ...

Recent articles

spot_img