5.4 C
New York

Tag: rajapaksha

මුදල් ඇමති ධූරය අගමැති මහින්දට, නව කැබිනට් මණ්ඩලයේ වැඩි වෙනසක් නෑ

 නව කැබිනට් මණ්ඩලය අද (08) හෝ හෙට (09) දිනයේ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මුදල් ඇමති ධූරයට යළිත් වතාවක් අගමැති මහින්ද...

අන්තර්වාර ආණ්ඩුවක් නෑ. නව ඇමති මණ්ඩලය පැය කිහිපයකින් පත්වෙයි ?

නව කැබිනට් මණ්ඩලයක් ඉදිරි පැය කිහිපය තුළ පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඊයේ (06) රාත්‍රී අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී...

“සාටකය වැඩක් නෑ. අපිත් ස්වාධීනයි” සාටකය ගලවා දැමූ චමල් කියයි

කුරහන් සාටකය පැළඳි රාජපක්ෂවරුන්ගෙන් කෙනෙකු වන චමල් රාජපක්ෂ ඊයේ (05) පාර්ලිමේන්තු පැමිණ සිටියේ සාටකය නැතිව ජාතික ඇඳුමෙනි. මේ අවස්ථාවේ දී අද සාටකේ නැත්තේ ඇයි දැයි...

රාජපක්ෂවරු 04 දෙනකුට, නැවත ඇමතිධූර නෑ

බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන හිටපු ඇමතිවරු තිදෙනාට නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ දී ඇමතිධූර ලබා නොදෙන බව අගමැති මහින්ද...

“මැති සබේ බහුතරය පෙන්වන අයකුට ආණ්ඩුව දෙනවා” – ජනපති

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී බලය පෙන්විය හැකි ඕනෑම අයකුට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (04) ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අමතමින් කියා සිටියේය. රට...

කැබිනට් අමාත්‍යවරු සියල්ලෝම ඉල්ලා අස්වෙති

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයේ රැඳී සිටිය දී සියලුම අමාත්‍යවරු ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද (03) රාත්‍රියේ හදිසියේ ම කැබිනට් අමාත්‍යවරු කැඳවා සිදුකරන...

අගමැති ඉල්ලා අස් වූ කතාව බොරුවක්. එවැනි සූදානමක් ද නෑ

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි පැතිරයන පුවත්වල කිසිදු සත්‍යතාවක් නැතැයි ද එවැනි සැළැස්මක් හෝ නැතැයි ද අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත්...

අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි ? නව රජයක් පිහිටුවීමට සූදානම්

සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව ඉතාමත් විශ්වාසදායක දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ යටතේ පිහිටුවනු...

අන්තර්වාර රජයකට, ජනපති හා අගමැති කැමති වූ බව විමල් කියයි

පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම එකඟ වූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී...

ජනාධිපතිගේ නිවස අසළ විරෝධතාවක නිරත වූ අයෙක් මියයයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පදිංචි මිරිහානේ නිවස ආසන්න ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මිරිහාන එදිරිසි පාර පළමුවන පටුමග පදිංචිව...

රට පුරා ම ඇඳිරිනීතිය පනවයි

අද (02) සවස 6.00 සිට සඳුදා (04) අලුයම 6.00 දක්වා රට පුරා ඇඳිරිනීතිය පැනවූ බව රජය නිවේදනය කර සිටියි. ඊයේ රාත්‍රී ‍ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අති...

“රජතුමාගේ වැසියන් විරුද්ධ කළා” යැයි GoHomeGota හි Admin අධිකරණයට

පොලිසිය විසින් රැගෙන යාමෙන් පසු පැය ගණනක් ගතවනතුරු සොයාගත නොහැකිව සිටි අනුරුද්ධ බණ්ඩාර මෝදර පොලිසියේ රඳවාගෙන සිටියි. මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ඔහු රඳවාගෙන...

Recent articles

spot_img