-4.8 C
New York

Tag: purappadu

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

වසංගත රෝග අංශ ප්‍රධානියාට ස්ථාන මාරුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ. ඔහු එම ඒකකයෙන් ඉවත්කිරීමෙන් පුරප්පාඩුවන වසංගත රෝග...

මහින්දයට ස්ථිර විදුහල්පති එයි. රිච්මන්ඩ් විදුහල්පති යයි ?

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිධූරය සඳහා ස්ථිර විදුහල්පතිවරයකුගේ පත්කිරීම අනුමත කළ බව ‍රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඒ.ඩබ්ලිව්.ආර්.විමලවීර පවසයි. ගාල්ල මහින්ද විද්‍යාලයට වසර 06කට වැඩි කාලයක්...

වෛද්‍ය පුරප්පාඩු 4000ක් රට පුරාම

වෛද්‍යවරු 4000ක් සඳහා රට පුරා පුරප්පාඩු ඇතැයි සෞඛය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ. මේ හේතුවෙන් සියළුම ශ්‍රේණිවල වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස...

Recent articles

spot_img