-1.7 C
New York

Tag: prison

බාලවයස්කාර දැරිය 20,000කට මිලදී ගත් වෛද්‍යවරයා ඇගේ සේවය ලබා නොගත්තේ යැයි අධිකරණයට කියයි

බාල වයස්කාර දැරියක් මිල දී ගෙන ලිංගික සේවා ලබාගත්තේ යැයි චෝදනාව මත අත්අඩංගුවට ගත් හෘද රෝග විශේෂඥ ව්‍යෛවරයා ලබන 09 වැනි දා දක්වා රක්ෂිත...

දුමින්දට සමාව දුන්නේ කෙසේද කියා නීතිඥ සංගමය ජනාධිපතිගෙන් විමසයි

ඝාතන සිද්දියකට වරදකරු වීමෙන් බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමේ දී නියමිත ක්‍රියාදාම අනුගනය කළේ ද යන්න ශ්‍රී ලංකා...

දුමින්ද සිල්වා නිදහස්

බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුම්න්ද සිල්වා අද (24) ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

ජීවිතාන්තය දක්වා සිරගෙයි සිටි 260කට නිදහස දෙයි

ජාතික වෙසක් දිනය නිමිත්තෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවන් 260 දෙනකුට ජාතික වෙසක් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය...

බෝගම්බර රැඳවූවන් පිරිසක් වහළයක් මත විරෝධයේ

බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින පිරිසක් අද (17) උදෑසන එහි ගොඩනැගිල්ලක වහළය මත නැගී විරෝධතාවක් ආරම්බ කර තිබේ. බන්ධනාගාර ප්‍රකාශකයකු කියා සිටියේ රැඳවූවන් 40ක පමණ පිරිසක්...

තිස්සමහාරාමය දැඩි අවදානම් තත්ත්වයක

තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කොරෝනා දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අද (24) දිනයේ දී පමණක් තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 31 දෙනකු හමු...

වැලිකඩ බන්ධනාගාරයේ යළි කොරෝනා පොකුරක්

වැලිකඩ බන්ධනාගාරයෙන් දින දෙකක දී කොරෝනා ආසාදිතයන් 105 දෙනකු හමු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. රැඳවියන් පිරිසක් පීසීආර් පරීක්ෂණවලට යොමුකිරීමෙන් මොවුන් වාර්තා...

බුදු පිළිම කැඩුවා යැයි සැකපිට බන්ධනාගාරයේ සිටි ඉන්දීය ජාතිකයා හදිසියේම මියයයි

බුදුපිළිමවලට හානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉන්දියානු ජාතිකයකු හදිසියේ ම මියගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. මෙලෙස...

Recent articles

spot_img