1.6 C
New York

Tag: prison

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ලෝකයට ම ආදර්ශයක් වූ “සුපෙම්බරා” විශේෂ අවශ්‍යතා ඇති ‍දරුවන්ටත් ලෝකය ජයගත හැකි බව පෙන්වයි

“සුපෙම්බරා” නම් ගීතයක් ගැන පසුගිය දිනවල දැඩි අවධානයක් යොමුව තිබිණි. මේ ගීතය නිර්මාණය කළේ විශේෂ අවශ්‍යතා ඇති දරුවකු ලෙස ඉපිදී තරුණවියට පා තැබූ ජරක...

ගාල්ල මහින්දයේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනය...

බන්ධනාගාර නියාමකලාට පහරදුන් මන්ත්‍රී සහ ගෝලයා බන්ධනාගාරයේ දී ගුටි කා රෝහලේ

බන්ධනාගාර නියාමකයන් දෙදෙනකුට පහරදුන් බවට චෝදනා ලැබ බන්ධනාගාරයට යැවූ ප්‍රාදේශීය සභා මන්ත්‍රවරයකු ඇතුළු දෙදෙනකු අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් අද (10) රෝහල්ගත...

රිෂාඩ් තවදුරටත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 14 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (01) නියෝග...

රිෂාඩ් යළි රිමාන්ඩ්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන...

ලොහාන් රත්වත්තේට එරෙහිව CID යට පැමිණිල්ලක්

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටිය දී අනුරාධපුරය බන්ධනාගාරයට ගොස් ගිනි අවි පෙන්වා එහි සිටි සිරකරුවන් පිරිසකට මරණ තර්ජන කළා යැයි පවසන සිද්ධිය සම්බන්ධයෙන්...

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

සිය මිතුරන් පිරිසක් සමඟ බීමත්ව වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට බලහත්කාරයෙන් ඇතුළු වූ බව චෝදනා එල්ල වූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය...

රිෂාඩ්, බිරිඳ සහ මාමණ්ඩිය යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පියා ලබන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්න යැයි කොළඹ මහේස්ත්‍රාත්...

දකුණේ දෛනික ආසාදිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

දකුණු පළාතෙන් අද (07) උදෑසන 9.00 ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 790 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය...

රන්ජන් රාමනායකට කොරෝනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන් ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට යොමුකර තිබේ....

ගාල්ල බන්ධනාගාරයේ දී එල්ලී මියගිය රැඳවියාටත් කොරෝනා

ගාල්ල බන්ධනාගාරයේ දී ගෙල වැළලාගෙන මියගිය සිරකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. සිරඳඩුවම් විඳිමින් සිටි මෙම...

බාලවයස්කාර දැරිය මිල දී ගත් හිටපු ඇමතිට ඇප

අන්තර්ජාලය ඔස්සේ ලිංගික සේවා සඳහා අළෙවි කෙරුණු 15 හැවිරදි දැරිය විසින් අද (16) හඳුනා ගන්නා ලද මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇපමත මුදාහැරීමට අධිකරණය...

Recent articles

spot_img