-5.9 C
New York

Tag: pracharaya

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

දොස්තර මල්ලියි ආචාර්ය අයියයි රටම රවටයි. “කරාපිටියේ කරල” රෝහලේ කොරෝනා ආසාදිතයන්ට දී නැහැ.

“කරාපිටියේ කොරෝනා කරල” යනුවෙන් හඳුනාදෙමින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන නිෂ්පාදනයක් කිසිම අවස්ථාවක දී කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ලබා දී නැතැයි කරාපිටිය...

ගුරු විරෝධය ගැන බොරු ප්‍රචාරය කළ පිරිසක් ගැන CID වෙත පැමිණිල්ලක්

ව්‍යාජ ලියවිල්ලක් සකස්කර ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන තො‍රතුරු සමාජගත කළේ යැයි කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (02) පැමිණිල්ලක්...

ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් බොරු ප්‍රචාරය කළැයි, Youtube තහනමක්

Sky news නමැති රූපවාහිනී නාලිකාවට youtube වෙතින් තහනමක් පනවා තිබේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාව වන Sky News මගින් පළකරන ලද කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු අසත්‍ය...

සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට එන කතාව බොරුවක්. ඇත්ත මෙන්න

සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට ගමන්කරමින් තිබෙන බවත් මේ හේතුවෙන් විදුලි බල සැපයුමට සහ දුරකථන තරංග, චන්ද්‍රිකා විකාශන කටයුතු සහ GPS පද්ධති අකර්මන්‍ය විය හැකි...

සංචරණ සීමා දීර්ඝ කරන්නේ නෑ

සංචරණ සීමා ජුනි 14 ඉවත් නොකර තවදුරටත් පවත්වාගෙන යන බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...

ඩී.එස්. ඉඩම පවරාගැනීම නවතී

කොළඹ ඩී.එස්.සේනානයක විද්‍යාලයේ ඉඩමක නාගරික සංවර්ධන අධිිකාරිය විසින් වාහන අංගනයක් ඉදිකිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කළ බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර...

Recent articles

spot_img