1.6 C
New York

Tag: police

කින්නියාවේ දී පෙරළුණු පාරුවට අවසර දුන් නගර සභාපති රිමාන්ඩ්

කින්නියාවේ කුරිඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරැළී යාමේ සිද්ධියට අදාලව කින්නියා නගර සභාවේ සභාපතිවරයා ලබන 09 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත්...

අත්අඩංගුවේ සිටි සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නමැති පුද්ගලයකු කළුතර උතුර දියගම දී පොලිස් වෙඩිපහරින් මියගොස් තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු...

පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නිවසට ප්‍රහාරයක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් තව්ෆීක් ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇත. ඔහු මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයෙකි. කුරන්ජන්කර්නි කලපුවේ පාරුව පෙරැළීමෙන්...

රක්වාන පොලිසියේ 28කට කොරෝනා

රක්වාන පොලිසියේ නිලධාරීන් 28 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරීවලට ද බාධා එල්ල වී ඇත. රක්වාන මහජන...

රීඩ් මාවතේ මැක්ඩොනල්ඩ් ආයතනයේ ගින්නක් (වීඩියෝ සහිතයි)

කොළඹ තුරඟ තරඟ පිටියේ ප්‍රේකෂකාගාර ගොඩනැගිල්ලක පහත මහලේ පිහිටි හෝටලයක සිදුවූ පිපිරීමකින් අද (20) උදෑසන ගින්නක් හටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. රීඩ් මාවතේ පිහිටි...

පොලිසියේ ලොකු පුටුවකට කාන්තාවක්

පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී පත්කර තිබේ. එම තනතුරට පත්වූ පළමු කාන්තා පොලිස් නිලධාරීනිය ඇයයි.

පොලිසියේ රැසකට මාරුවීම් සහ උසස්වීම්

පොලිස් නිලධාරීන් රැසකට එකවර ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය පවසන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04 දෙනකුට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 10 දෙනකුට ද ස්ථානමාරුවීම් ලබා...

කොළඹ – මහනුවර මාර්ගයේ කොටසක් වසා දමයි. විකල්ප මාර්ග යොදා ගන්නයැයි ඉල්ලයි

මහ වැසි හේතුවෙන් ඇති වූ නායයාමේ අවදානම නිසා කොළඹ - මහනුවර මාර්ගයේ කොටසක් නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් ම වසා දැමීමට කටයුතු කර ඇත. ඒ අනුව...

විරාත් කෝලිගේ දියණියට අතවර කරන බවට තර්ජනයක්

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිගේ මාස 10ක් වයසැති දියණියට අතවර කරන බවට අන්තර්ජාලය ඔස්සේ තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වේ. ඔහු...

ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් ලොක්කෙක් රිමාන්ඩ්

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් හා රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් ස්ථානාධිපතිවරයකු ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ...

අතුරුදන් වූ ගැහැනු දරුවන් යළි නිවෙස්වලට ම ඇවිත්

අතුරුදන්ව සිටි බාලවයස්කර ගැහැනු දරුවන් තිදෙනා යළි නිවෙස්වලට පැමිණ ඇති බව කෙසෙල්වත්ත පොලිසිය කියයි. පසුගිය 08 වැනි දා උදෑසන නිවසින් පිටව ගිය මේ තිදෙනා යළි...

කාන්තාවක් මරා කසළ ගොඩට ගෙනගොස් දැමූ ප්‍රධාන සැකකරු අල්ලයි

සපුගස්කන්දේ කසළ ගොඩක තිබී සොයාගත් මියගිය කාන්තා සිරුර සම්බන්ධ පරීක්ෂණවල දී හෙළිවූ ඝාතකයායැයි සකකරන පුද්ගලයකු අද (09) වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි....

Recent articles

spot_img