-0.4 C
New York

Tag: police

ළිඳට වැටුණු බෝලය ගැනීමට ගිය දරුවා නොඑන ගමන් යයි

ළිඳට වැටුණු බෝලයක් රැගෙන දෙන ලෙස පියාට පැවසුව ද තාත්තාගේ උත්සාහයත් අසාර්ථක වීම නිසා නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක දී බෝලය ගැනීමට ළිඳට බැස්ස 09...

තරුණියන් රැවටූ හොරා පොලිස් අල්ලයි

පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් තරුණියන් විවාහ කරගන්නා බවට පොරොන්දු වී විශ්වාසය කඩකිරී‍මේ සිද්ධියක සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොළොන්නරුවේ සිප්පිකුලම පදිංචිකරුවකු අත්අඩංගුවට ගත් බව...

තිරුක්කෝවිල් පොලිසියේ ඝාතනවලට හේතුව අනාවරණය වෙයි

අම්පාර, තිරුක්කෝවිල් පොලිසියේ සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට හේතුව නිවාඩු ලබා නොදීම හේතුවෙන් සිදුවූ උරණවිමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. තමන් ඉල්ලූ නිවාඩු...

කොස්තාපල්වරියට අතවර කළැයි OIC අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකිරීම් සිද්ධියකට සැකපිට ගන්දර පොලිසියේ ස්ථානාධිපපතිවරයා ඊයේ (24) අත්අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යලය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන...

තිරුක්කෝවිල් වෙඩි තැබීමේ මරණ ගණන තවත් ඉහළට

තිරුක්කෝවිල් පොලිසියේ සැරයන්වරයකුගේ වෙඩි තැබීමෙන් මියගිය ගණන තවත් ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි. බරපතල තුවාල ලබා කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන් වරයකු...

පොලිස් සැරයන්ගේ වෙඩි තැබීමෙන් පොලිසියේ තිදෙනකු මරුට. ස්ථානාධිපතිටත් තුවාලයි

අම්පාර තිරුක්කෝවිල් පොලිසියේ සැරයන්වරයකු කරන ලද වෙඩි තැබීමකින් එම පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙනකු මියගොස් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනකු තුවාල...

පාසල් යන දියණියගේ දරුගැබ විනාශ කරද්දී මියගිය බව සැඟවූ දෙමාපියන් අත්අඩංගුවට

නීති විරෝධී ගබ්සාවක් සිදුකිරීමට ගොස් අධික රුධිර වහනය හේතුවෙන් මියගිය බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇති බාලවයස්කාර දැරියගේ ඝාතනය වසන් කිරීමට තැත්...

තාත්තාගේ සහ බාප්පාගේ පහරදීමෙන් පාසල් දැරිය මියගිය අයුරු ඇගේ නැගණිය කියයි

“බාප්පාගේ ගෙදර ඉදලා පොඩි අක්කා නැවත ගෙදර ආවට පස්සේ එයාට හිටගන්නවත් බැරි තරම් අමාරුවක් තිබුණා. වමනේ ගියා. විකාර දෙඩෙව්වා. නින්ද යන්නේ නැතිව කෙඳිරි ගගා...

පියාගේ සහ බාප්පාගේ පහර දීමෙන් 14 හැවිරිදි සිසුවියක් මරුට

ප්‍රේම සම්බන්ධයකට උරණ වූ පියාගෙන් සහ බාප්පාගෙන් පහර කෑ 14 හැවිරිදි පාසල් දැරියක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ පදිංචි නිපුනි...

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් දෙදෙනෙක් මරුට

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පාලටුව සහ කපුදූව අන්තර් හුවමාරු අතර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අද (22) අළුයම මෙම අනතුර සිදුව ඇත....

බාලවයස්කාරියක් කෙළසූ හමුදා සෙබළෙක් සහ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට

බාල වයස්කාර පාසල් ශිෂ්‍යාවක් (14) ගැබිනියක කළ බවට සැකපිට ඇගේ පෙම්වතා බව කියන හමුදා සබෙළකු සහ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය...

කැකිල්ලේ තීන්දුවක් දුන් පල්ලෙකැලේ පොලිසිය. අපරාධයක් ගැන කී පුද්ගලයා අත්අඩංගුවට

අපරාධමය වරදක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් තැනැත්තකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදාහැර පොලිසිය අපරාධකරුවා යැයි සැකකරන පුද්ගලයාගේ පාර්ශවයේ වුවමනාව ඉටුකිරීමේ සිද්ධියක් මහනුවර පල්ලේකැලේ පොලිසියෙන්...

Recent articles

spot_img