-0.4 C
New York

Tag: police

මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිට මාසයකට පසු ඇප ලැබෙයි

ගාල්ල මහින්ද විද්‍යාල‍යේ පාසල් සංවර්ධන සමිතියේ ගිනුමෙන් මුදල් වංචාකර ඇතැයි සැකපිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි එම විද්‍යාලයේ හිටපු වැඩ ආවරණය කරන විදුහල්පති ගාමිණී ජයවර්ධන...

නිවසක ගින්නකින් කාන්තාවක් මරුට

රත්නපුරයේ, ඇලපාත ප්‍රදේශයේ නිවසක ඊයේ (02) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එහි විසූ 69 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ගම්වාසීන්, පොලිසිය හා රත්නපුර ගිනි නිවීමේ...

දියණියත්, පුතාත් නිරුවත් කර ගස්බැඳ මිරිස් ගල්වා පහරදුන් පියෙක්

දර මිටියක් ගෙන සෙල්ලම් කළැයි කෝපයට පත්වූ පියා විසින් තම දියණියක් සහ පුතකු නිරුවත් කර ගස් බැඳ සිරුරේ මිරිස් ගල්වා අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් හැටන්...

වයෝවෘද්ධ පියකුට අමානුෂික ලෙස පහරදුන් තරුණයා සොයා පොලිස් පරීක්ෂණ (සංවේදී වීඩි‍යෝ සහිතයි)

ඇල්පිටිය, කුරුඳුගහ හැතැප්ම ප්‍රදේශයේ දී 63 හැවිරිදි තිදරු පියකුට අමානුෂිික ලෙස පහරදුන් තරුණයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ප්‍රහාරයට ලක්වූ වයෝවෘද්ධ පුද්ගලයා මේ වනවිට ඇල්පටිය රෝහලේ...

ජනාධිපතිවරයාට හූ තැබීමේ වීඩියෝවක් හුවමාරු කළා යැයි කියමින් කාන්තාවක් CID වෙත රැගෙන ගිහින්

ජනාධිපතිවරයාට හූ තැබූ බව සඳහන් සටහනක් සමාජ මාධ්‍ය ජාලයක හුවමාරු කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් තමන්ගෙන් නීති විරෝධී ලෙස...

යතුරුපැදි අනතුරකින් යුවළක් මරුට

බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයකු සහ තරුණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්‍ේත බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයකු...

තරුණයන් තිදෙනකු මුහුදට බිළිවෙයි

මීගමුවේ, දුන්ගල්පිටිය, කැපුන්ගොඩ නැංගුරම්තොටුපොළ වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණයන් 05 දෙනකු දිය පහරකට හසු වී ගසාගෙන ගොස් තිදෙනකු මියගොස් ඇතැයි දුන්ගල්පිටිය පොලිසිය කියයි. මෙලෙස...

පිය පුතු දෙදෙනා හත්මාලේ ඇල්ලේ දී නොඑන ගමන් යයි

දෙණියාය හත්මාලේ ඇල්ලේ දිය නෑමට ගිය පියකු සහ පුතෙකු අද (01) සවස ඇල්ලට ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ලේ ගිංතොට, මහ...

ඉන්දියාවේ කෝවිලක තෙරපීමකින් 12 දෙනකු මරුට

ඉන්දියාවේ ආගමික ස්ථානයක ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනකු තුවාල ලබා තිබේ. කාශ්මීරයේ, ඉන්දියාව විසින් පාලනය කරන ප්‍රදේශයේ පිහිටි මාතා වෛෂ්ණෝ දේවි...

කුමාරි ඇල්ලේ ජල රකුසාට කුමරියෝ තිදෙනෙක් බිළි වෙති

පුවක්පිටියේ තුම්මෝදර ප්‍රදේශයේ පිහිටි කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ අක්කා, නංගී සහ ඥාති සොහොයුරියක් දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ...

මිතුරන් සමඟ යතුරුපැදියේ ගිය 14 හැවිරිදි සිසුවා ඇළට වැටී මරුට

පාසල් සිසුන් විසින් පැදවූ යතුරුපැදියක් ඇළකට පෙරැළී 14 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල පහළ ඇරෑවුවල පදිංචි රශ්මික දිනේෂ්...

එංගලන්තයේ සිට ආ පස් දරු මව මරා කිඹුලන්ට කන්න දාලා

දරුවන් පස් දෙනකුගේ මවක් මරා ඇගේ සිරුර කිඹුලන්ට කෑමට දැමූ බවට සැකපිට තරුණයකු අත්අඩංගුවට ගත් බව ‍කිලිනොච්චිය පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කිලිනොච්චිය, උදයනගර්,...

Recent articles

spot_img