-4.8 C
New York

Tag: pcr

කොරෝනා ආසාදිත මව අසාදිත බිළිඳිය ද සමඟ රෝහලෙන් පැන ගිහින්

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවක් සිය බිළිඳු දරුවා ද සමඟ රෝහලේන පැන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස පැනගොස් ඇත්තේ ගලිගමුව...

බදුල්ල රෝහලේ වෛද්‍යවරු තිදෙනකු ඇතුළු 16කට කොරෝනා

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු තිදෙනකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වෛද්‍යවරු තිදෙනාට අමතරව, හෙදියන් හය දෙනෙක්, කණිෂ්ඨ...

බොරු දත්ත සමඟ කොරෝනා මර්ධනය කළ නොහැකියි. දැනටත් දිනකට ආසාදිතයන් 12,000ක් පමණ. කියන්නේ PCR ප්‍රතිඵල පමණයි

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් රජය විසින් නිකුත්කරනු ලබන නිල දත්ත දෝෂ සහිත බවත් නිවැරදි දත්ත නොමැතිව වසංගතයක් පාලනය කළ නොහැකි බවත් රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය...

වල්ලමක් පෙරැළී මැරුණු ධීවරයාටත් කොරෝනා

දොඩන්දූව ධීවර වරායෙන් මුහුදුගිය වල්ලමක් පෙරැළී මියගිය ධීවරයා කොරෝනා ආසාදිතයකු යැයි කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දී එම දේහයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. මෙලෙස...

එක් දිනක දී දිස්ත්‍රික්ක 07කින් ආසාදිතයන් 4,100ක්

කොරෝනා ආසාදිතයන් 837ක් ඊයේ (10) දිනයේ දී නැගෙනහිර පළාතෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.ආර්.එම්.තවුෆීක් මහතා කියා සිටියේ ඒ...

ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 04කින් ආසාදිතයන් 3,268ක් වාර්තාවෙලා

ගම්පහ, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක 04න් පමණක් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 3,268ක් වාර්තා වී ඇති බව දැනටමත් සෞඛ්‍ය අංශවලින් නිකුත්...

ගාල්ලේ තරු හෝටලයකින් ආසාදිතයන්. විදෙස් සිනමා නිර්මාණයකටත් බලපෑම්

ගාල්ල දඩල්ලේ පිහිටි තරු හෝටලයක මුළුතැන්ගේ සේවකයකු සහ ඔවුන්ගේ සේවක නේවාසිකාගාර භාර පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය එම හෝටලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මෙම සේවකයන්...

දකුණෙන් නව කොරෝනා වාර්තාවක්

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ පසු දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (11) උදෑසන 9.00ට අවසන් වූ පැය 24දී වාර්තා...

රජය රට වහනතුරු බලා නොසිට ගෙදර වී ඉන්න. තත්වය අතිශය භයානකයි

රජය රට වහනතුරු බලා නොසිට අත්‍යාවශ්‍යම කරුණකට හැර වෙනත් කිසිම හේතුවක් සඳහා නිවසින් පිටතට නොයන ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඇය පවසන්නේ...

රට අගුළු නොදැමුවොත් සෞඛ්‍යයත්, ආර්ථිකයත්, ජීවිතත් විනාශයි

කොරෝනා ව්‍යාප්තිය අඩුකර රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීමටනම් අවම වශයෙන් සති කිහිපයකට හෝ රට අඟුළු දැමීම අත්‍යාවශ්‍ය බවත් එසේ නොවුණහොත් මහා විනාශයක් කරා රට ඇදී...

නෙළුව නගරය වසා දමයි

නෙළුව නගරය හා ඒ අවට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් අද (08) මධ්‍යම රාත්‍රියෙන් පසු 11 වැනි දා දක්වා දින දෙකකට...

පුද්ගලික රෝහලක කාර්යමණ්ඩලයේ විශාල පිරිසකට කොරෝනා

කොළඹ ජාතික රෝහල ආසන්නයේ පිහිටි මෙරට ප්‍රධාන පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ 180කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙම පුද්ගලික රෝහල...

Recent articles

spot_img