-5.2 C
New York

Tag: pareekshana

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)

දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන විනාශ වී...

සුදුලූනු සිද්ධිය සොයා මාධ්‍ය ආයතනවෙත ගිය CID නිලධාරීන් ගැන විශේෂ පරීක්ෂණයක්

පුවත්පත් කතුවරුන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම් දී තිබිය දී එම උපදෙස් නොතකා ක්‍රියාකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න යැයි මහජන...

ලොහාන් රත්වත්තේට එරෙහිව CID යට පැමිණිල්ලක්

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටිය දී අනුරාධපුරය බන්ධනාගාරයට ගොස් ගිනි අවි පෙන්වා එහි සිටි සිරකරුවන් පිරිසකට මරණ තර්ජන කළා යැයි පවසන සිද්ධිය සම්බන්ධයෙන්...

ඇල්පිටිය රෝහලේ දී මළ සිරුරක් අතුරුදන් වෙයි

ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගායේ තිබූ මළ සිරුරක් අතුදන්ව ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කේ.වී.ප්‍රේමතිලක නමැති 77 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරකි. ඔහු සිය නිවසේ...

නිවසක ගින්නකින් අඹු සැමියෝ මරුට

කඩවත ඇල්දෙණියේ නිවසක හටගත් ගින්නකින් එහි සිටි සැමියා (57) සහ බිරිඳ (53) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (28) අළුයම නිවසේ උඩුමහලේ ගින්න හටගෙන ඇති බව...

හිටපු ඇමති මංගලටත් කොරෝනා

හිටපු අමාත්‍ය මංගල සමරවීරට කොරෝනා ආසාදනය වී රෝහල්ග කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 12 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බව...

පුද්ගලික රෝහලක කාර්යමණ්ඩලයේ විශාල පිරිසකට කොරෝනා

කොළඹ ජාතික රෝහල ආසන්නයේ පිහිටි මෙරට ප්‍රධාන පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ 180කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙම පුද්ගලික රෝහල...

උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් පිරිසට කොරෝනා නෑ

ගුරු විදුහල්පති උද්ඝෝෂණයට සහභාගී වී සිටිය දී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් 44 දෙනකු ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කළ ද ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන...

ගුරු විරෝධය ගැන බොරු ප්‍රචාරය කළ පිරිසක් ගැන CID වෙත පැමිණිල්ලක්

ව්‍යාජ ලියවිල්ලක් සකස්කර ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන තො‍රතුරු සමාජගත කළේ යැයි කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (02) පැමිණිල්ලක්...

බද්දේගම දැඩි අවදානමක. පරීක්ෂණවලින් 50%ක් පොසිටිව්

බද්දේගම ප්‍රදේශයේ කොරෝනා පැතිරයාමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දින 07ක කාලයේ දී බද්දේගම රෝහලේ දී කොරෝනා ආසාදිතයන් හදුනාගැනීම සඳහා කරන ලද...

එන්නත් දෙකම ගත් අයෙක් කොරෝනා සෑදී කරාපිටියේ දී මරුට

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි කරාපිටිය අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන...

අතුරුදන්ව සිටි 15 හැවිරිදි දැරිය හමුවෙයි. පැහැරගත් පිය-පුතු අත්අඩංගුවට

අතුරුදන්ව සිටි බාලවයස්කාර දැරිය තරුණයකු සමඟ ගොස් සිටිය දී සොයාගත් බව මොරටුමුල්ල පොලිසිය පවසයි. ඇය අපයෝජනය කළ බවට සැකකරන එම තරුණයා සහ ඔහුට ආධාර අනුබල...

Recent articles

spot_img