-4.8 C
New York

Tag: padinchi

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කොරෝනා හේතුවෙන් ඉන්ද්‍රිය අකර්මණ්‍ය වී අම්බලන්ගොඩ පාසල් දැරියක් මියයයි

අම්බලන්ගොඩ මාදම්පේ පදිංචි පාසල් ශිෂ්‍යාවක් කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇතැයි ගාල්ල නගාරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි. මෙලෙස මියගොස්...

දොස්තරලා ගාල්ලේ ත්‍රිපෝෂ පෝළිමක් හදයි. අම්මලා සහ දරුවෝ අමාරුවේ

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි මව්වරුන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ ගැනීමට අද (06) දිගු පෝළිම් දක්නට ලැබිණි. කොරෝනා අවදානම් ලෙස පැතිරෙමින් පවතින ගාල්ල නාගරික...

වයස 20-30ත් අතර කොළඹ පදිංචි සැමට හෙට සිට සයිනොෆාම් එන්නත

කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 20 – 30 ත් අතර තරුණ තරුණියන් සඳහා හෙට (06) උදෑසන 9.00 සිට සයිනොෆාම් එන්නතේ පළමු...

දකුණේ කොරෝනා මරණ 373ක්

කොරෝනා ආසාදිතව දකුණේ පදිංචිකරුවන් 373 දෙනකු මියගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් ඊයේ (07) නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ...

කොරෝනා හේතුවෙන් තවත් ගැබිණියක් මරුට

කොරෝනා ආසාදනය වූ ගැබිණි කාන්තාවක් ඉරිදා (13) කොළඹ කාසල් රෝහලේ දී මියගිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. වැල්ලම්පිටියේ පදිංචිව සිටි 38 හැවිරිදි මෙම කාන්තාව...

ගාල්ලෙන් ඊයේ කොරෝනා මරණ 03ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත මරණ 03ක් ඊයේ (29) වාර්තාවීමත් සමඟම කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් ගාල්ලේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 08ක් දක්වා ඉහළ ගොස්...

Recent articles

spot_img