-5.2 C
New York

Tag: nuwaraeliya

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

රටේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවෙයි

බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...

නුග අත්තක් හිස මතට වැටී ගුරුවරයා අවසන් ගමන් යයි

තලවාකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, මල්ලිඅප්පුව දී නුග ගසක අත්තක් කඩා වැටීමෙන් ඊට යටවූ ගුරුවරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ලෝහි...

එළවළු හිග වෙයි. මිල වැඩිවෙයි

ආර්ථික මධ්‍යස්ථානව වෙත ලැබෙන එළවළු තොගවල විශාල අඩුවක් දක්නට ලැබෙන බව තො‍ඟ වෙළෙඳුන් පවසයි. දඹුල්ල, කැප්පෙපටිපොළ, මීගොඩ, තඹුත්තේගම, නුවරඑළිය, මැනි වෙළෙඳ පොළ හා පෑළි‍යගොඩ ආර්ථික...

ආපදා හේතුවෙන් මරණ 06ක්. වැඩිම බලපෑම ගාල්ල දිස්ත්‍රික්කයට

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයන් 06 දෙනකු මියගොස් 7,167 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික්ක 15ක පවුල් 1,836 ක පුද්ගලයන් 7,167...

නිවසක් ගිනිගෙන 05 දෙනෙක් මරුට

නුවරඑළිය රාගලවත්තේ නිවසක් ගිනි ගැනීමෙන් දරුවන් දෙදෙනකු ඇතුළු 05 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි. ඊයේ රාත්‍රී හටගත් මේ...

දිස්ත්‍රික්ක 05ක නායයාමේ අවදානමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයක දැනට පවතින දැඩි...

මව සමඟ දර කැඩීමට ගොස් අතුරුදන් වූ තරුණිය දින 05කට පසු සොයාගනී

මව සමඟ දර කැඩීමට නුවරඑළියේ ඩන්සිනන් රක්ෂිතයට ඇතුළු වී අතුරුදන් වූ 25 හැවිරිදි තරුණිය දින 05කට පසු සොයාගත හැකි වූ බව පොලිසිය පවසයි. ඇය සොයාගෙන...

මව සමඟ කැලයට ගොස් අතුරුදන් වූ තරුණිය සොයා මෙහෙයුම්

දර කැඩීම සඳහා ඩන්සිනන් රක්ෂිතයට මව සමඟ ඇතුළු වූ 25 හැවිරිදි තරුණියක අතුරුදන්ව ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි. ඇය සොයා මේ වනවිට යුද හමුදාව හා පොලිසිය...

හයසින්ත් විජේරත්න දිවි ගමනින් සමුගනී

ටෙලි නාට්‍යයක් රූගතකිරීමට ගොස් ආපසු කොළඹට එමින් සිටිය දී රිය අනතුරකට ලක්වීම හේතුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මියගියාය. ඊයේ (30) රාත්‍රියේ නුවරඑළිය - තලවාකැලේ...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

තවත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 6.00 සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස හුදකලා කළ...

ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදකලා කරයි

කොරෝනා පැතිරයාමේ අවදානමක් හේතුවෙන් අද (27) උදෑෂන 6.00 සිට දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 05ක ප්‍රදේශ 10ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...

සංචරණ සීමා ඉවත්කරන විට හුදකලා කරන ප්‍රදේශ

සංචරණ සීමා හෙට (21) අළුයම 4.00ට ඉවත් කළ ද ඒ මොහොතේ සිට පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් සහ ගම්මාන හුදකලා කරන බව කොවිඩ් 19...

Recent articles

spot_img