-5.9 C
New York

Tag: niwedanaya

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

මෙරට කොරෝනා අනපේක්ෂිත වර්ධනයක් සෞඛ්‍ය අංශ තැති ගනී

ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය දත්ත හා විශ්ලේෂණ ආයතනය (HME) මගින් ශ්‍රී ලංකාවේ කොරෝන වර්ධනය පිළිබඳ කරන ලද පුරෝකථනයන් පවා ඉක්මවා ගොස් මේ වනවිට...

ඕට්ටු මධ්‍යස්ථාන, වනෝද්‍යාන, ළමා උද්‍යාන ආදී ස්ථාන කිහිපයක සීමා ලිහිල් කරයි

දැනට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන ආකාරයට ලිහිල් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

Recent articles

spot_img